ක්‍රිකට් ලෝක කුසලාන 2011 අවසාන තරඟය පැවත්වෙමින් තිබූ අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක
කුමාර් සංගක්කාර කාසියේ වාසිය වංචනිකව දිනාගත්තා යයි පවසමින් නොයෙකුත් කටකතා අන්තර්ජාලය ඔස්සේ
පැතිරෙන්නට පටන් ගත්ත (එළකිරියේ පවා).
මේ වීඩියෝ එක හොඳින් අහල බැලුවොත් තේරෙයි ඇත්ත මොකද්ද කියල. මෙය කාසියේ වාසිය උරගාන අවස්ථාවේ පටිගත කිරීම
හඬ තීව්‍ර කිරීමෙන් පසු නැවත සැකසීමකි.
හොඳට සද්දෙ වැඩි කරගෙන හෙඩ් ෆෝන්ස් දාගෙන අහල බලන්න
හැබැයි එකක් මතක තියාගන්න, අපි මැච් එක පැරදුනේක නම් ඇත්ත හැබැයි අපි කාසියේ වාසිය නම් දෙපාරක්ම දින්න.
Video re-composed by Mr Hiran De Silva - London

Last edited:

මේක දාන්න ඕන හැම ඉන්දියන් වෙබ්සයිට් එකකම....