The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
හික්...:lol::lol: සේකර වගේ තමයි අපිත් ආ... එයා කවි ලිව්වෙ සිගරට් පෙට්ටි වල...

මමත් කවි ලියන්නෙ බිල් කොලවල, කඩදාසි කෑලිවල, ATM එකෙන් එන රිසිට් වල තමයි. සිතිවිලි එන වෙලාවට ඉතිං කවර කතාද නේද? දැන් නම් පුංචි පුංචි ඒව ලියාගන්න පුළුවන් ෆෝන් එකේ...:lol::lol:

ඒ වුණා කියල සේකරගෙ සමහර දේවල් තේරුම්ගන්නත් අපට බැරිව තියෙන එකේ මොන කවියොද අපිනම්?

ඔයාගෙ කවිය නැති එක නම් අපරාඩේ. ආයෙත් ඒ හැඟීමෙන් ලියවෙන්නෙ නෑනෙ ඕක නේද?:(




හහා මුල් ටිකට same here තමා...:lol: :lol:

අයියෝ ඔව් මගේ කලින් පිළිතුර බලන්න

අපෝ ඔව් ඒක ලියන්න අතීතෙට ගිහිල්ල මාව ඒ තැනම ආයෙ තියන්න ඕනෙ
අන්න එතකොට ලගින්වත් යයි:lol:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ඉරුට මලට නිදහසට අවසරයි මම ටිකක් කලින් යනව..හෙට උදේම වැඩ වගයක් තියෙනව අහවර කරන්න...:)
ජය වේවා එහෙනම්....
 
sampath312 said:
ඉරුට මලට නිදහසට අවසරයි මම ටිකක් කලින් යනව..හෙට උදේම වැඩ වගයක් තියෙනව අහවර කරන්න...:)
ජය වේවා එහෙනම්....
හොඳා හොඳා එහෙනම්... දුහුනකු වීමේ නිෂ්පල ක්රියාවෙන් මිදෙන්න කල් තියෙනව වගේ මට නම්.. බලමුකො නේද? ෂුභ රාත් රියක්...:)
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
freednbeing said:
Whooz! I guess you've got it correct Bro. Thankx

BTW Isn't there a new something from you for us to enjoy?
im on it freed, just give me a little time bro, im little bit busy these days.
thnx 4 freed.