The condom of the future is finally here...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    OUR WORLD HAS CHANGED.
    THE CONDOM HASN'T.
    UNTIL NOW.
    - LELO -

    --------------------

    You're having sex. Then your partner locks eyes on yours, and says those three magic words that stop time. "The condom broke."

    For many, a broken condom means the difference between a grade-A session of Netflix and Chill and a nightmare evening that turns into an anxious waiting game.

    Now Swedish intimacy company LELO is getting into the condom manufacturing business to prevent uncomfortable and unsafe situations like this from happening again. - Techinsider -

    --------------------

    Hex-Breakage_1.gif

    BJsj1vk.jpg

    USP_HEX_condoms_Desktop.jpg

    miBjtIx.jpg

    --------------------

    Charlie Sheen Talks Condoms for LELO HEX | Youth Is Wasted On The Young
    LELOHEX

    LELO HEX™ Condoms | The Condom Re-Engineered

    https://www.lelo.com/hex-condoms-original
     
    Last edited:

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Kollo embarunata kello embarenne ne machan. kello innawa condom , tablet , wagema thawa honda honda ewath aran yana:yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    :yes: :yes: :dull:
    මටත් ඕකමයි මචං
    දැන ගන්න ඕනේ

    :rolleyes:
    නම කියලා ඉල්ලපන් ...

    මං හෙන බඩු තොගයක් ගෙදරට ගන්නව ඇන්කර් යෝගට් සිග්නල් කෝන්ෆ්ලෙක්ස් ඔක්කෝම අරං අක්කේ මේකකුත් දෙන්න කියල ඇඹරි ඇඹරි කියනව අපරාදේ දාස් ගානක බිලක් දානව මේව එකක් ගන්න ආයිත් නම් මෝඩ වෙන්නේ නෑ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rolleyes:

    මං හෙන බඩු තොගයක් ගෙදරට ගන්නව ඇන්කර් යෝගට් සිග්නල් කෝන්ෆ්ලෙක්ස් ඔක්කෝම අරං අක්කේ මේකකුත් දෙන්න කියල ඇඹරි ඇඹරි කියනව අපරාදේ දාස් ගානක බිලක් දානව මේව එකක් ගන්න ආයිත් නම් මෝඩ වෙන්නේ නෑ
    ඉල්ලන්න අමාරුනම් දව ප්ඔඩි බඩු කැලි 2ක් එක්කහ් කොලේක ලියලා දිපන් ....
    ඔවා එච්චර දෙවල් නෙමෙහ් බ0 ඇබරන්නහ් තරම් උබ විතරක් ඇ උන්ගෙන් ඔවා ඉල්ලන්නේ ....
     
    • Like
    Reactions: billythekid

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ෆාමසියේ කෙල්ලො ඉන්න වෙලාවට උඹල කොහොමද කොන්ඩම් ඉල්ලන්නේ?

    මම කෙල්ලෙක්ගෙන් ගිහින් ඉල්ලලා තියෙනවා. තරුණ කෙල්ලෙක්ගෙන්, බය වෙන්න එපා බන්. උන් හිනා වෙන්නෙවත් ඇඹරෙන්නේ වත් නෑ. කඩදාසි කවරයක දාලා හොඳට cover කරලා shape එකේ දෙනවා. නම කියලා ගනින්. කොන්ඩම් කියලා නෙවෙයි (Durex,Preethi කිව්වම දන්නවා)
     
    • Like
    Reactions: billythekid

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,779
    8,554
    113
    In Your Heart
    මම කෙල්ලෙක්ගෙන් ගිහින් ඉල්ලලා තියෙනවා. තරුණ කෙල්ලෙක්ගෙන්, බය වෙන්න එපා බන්. උන් හිනා වෙන්නෙවත් ඇඹරෙන්නේ වත් නෑ. කඩදාසි කවරයක දාලා හොඳට cover කරලා shape එකේ දෙනවා. නම කියලා ගනින්. කොන්ඩම් කියලා නෙවෙයි (Durex,Preethi කිව්වම දන්නවා)
    lankawe thamai pon*ayo wage ambarenne . pita ratawala owa kisi ganak na .

    Stamin Condoms(inc. 3x condoms) - Rs. 80/=
    Preethi Condoms(inc. 3x condoms) - Rs. 50/=
    Sathuta Condoms(inc. 3x condoms) - Rs. 50/=

    thawa jathi thiyenawa . lankawe kukullu ganne owa thamai godak ma
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ෆාමසියේ කෙල්ලො ඉන්න වෙලාවට උඹල කොහොමද කොන්ඩම් ඉල්ලන්නේ?

    :yes: :yes: :dull:
    මටත් ඕකමයි මචං
    දැන ගන්න ඕනේ

    සාමාන්‍යෙන් බඩු ගන්න විදියටම තමයි කියලා ඉල්ලනවා, නැත්නම් කොහොමද ඉල්ලනෙ.

    මම අහලා තියන විදියට ඕක ඉල්ලන්න බැරි එවුන් ඒ වෑඩේ කරන්න තරම් Mature වෙලා නැහැ කියලා
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :rolleyes:

    මං හෙන බඩු තොගයක් ගෙදරට ගන්නව ඇන්කර් යෝගට් සිග්නල් කෝන්ෆ්ලෙක්ස් ඔක්කෝම අරං අක්කේ මේකකුත් දෙන්න කියල ඇඹරි ඇඹරි කියනව අපරාදේ දාස් ගානක බිලක් දානව මේව එකක් ගන්න ආයිත් නම් මෝඩ වෙන්නේ නෑ

    :lol:
    eBay වගේ එකකින් පරම් පරාවටම හරියන්න ලොකු පැකට් එකක් ගෙන්න ගනින්.