"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :( 1973 ආව එකක්නෙ බං.. :( හප්පා.. ඔය ගල් යුගේ ඒව බලන්න බෑ බං.. කතාව කොච්චර හොඳ වුනත් වැඩක් නෑනෙ වීඑෆ් එක්ස් ඇනිම් මොඩ්ලිං චා නම් :( ඒ නිසා ඕක අයෙම වතාවක් හැදුවොත් බලනව.. ඔච්චර පරණ පිල්ම් එකක් වෙනුවෙන් නම් ඩේට නාස්ති කරන්නෑ.. 2000ට පෙර ආපු ෆිල්ම් නං බලන්නෙම නෑ.. 2003 2004 එකක් වුනත් බලන්නෙ හෙන කලාතුරකිං.. අර ලඞ්කාවෙන් ගහපු බහුභූතයෝ වගේද දන්නෑ එක්සෝසිස්ට් එකත් :D

    Ehema awluk ne bun oya den ena hugak english horror films walata wada hugak hodai:) special effects ehema weediya ne eke:lol:
    NEhkemlm34Uqjq_1_2.jpg
     
    Last edited:

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    අපේ බොඩිමේ නං හැම සතියෙම horror ෆිල්ම් එකක් බලනවා. sub-woofer set එක දාලා මහ රෑ 12ට ඕව බලනකොට පට්ටට බය හිතෙනවා. බලපු ෆිල්ම් වලින් පට්ටටම බයවුනේ conjuring එකටයි woman in black එකටයි තමයි.
    death silence
    insidious 1,2(2 නං එච්චරම බය හිතෙන්නෙ නෑ)
    mama
    the ring ෆිල්ම්ස් ටිකත් පට්ටයි
    තව පට්ට ඒව තියෙනන් අපිට දැනගන්නත් එක්ක දාන්න
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    balapan balapan supirima film 1k thama!!!!!

    මචං ඔය වගේ හොල්මන් සීන් තියෙන ෆිල්ම් ටිකක් කියපන්කො .....

    වැල වරක නැත්නම් හොදයි , ගෙදර අයට
    :lol::lol::lol::lol:
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    මචං ඔය වගේ හොල්මන් සීන් තියෙන ෆිල්ම් ටිකක් කියපන්කො .....

    වැල වරක නැත්නම් හොදයි , ගෙදර අයට
    :lol::lol::lol::lol:

    The haunting in connecticut බැලුවද? ඒකත් පට්ට. ඒකත් සත්‍ය කතාවත් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්.

    The Woman in Black (බලපු සුපිරිම හොල්මන් ෆිල්ම් එකක්)
    Eden Lake (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
    Drag Me To Hell
    Shutter
    The Amityville Horror (සත්‍ය කතාවත් ඇසුරෙන්)
    30 Days of Night (බලපු හොඳම වැම්පයර් ෆිල්ම් එක)
    The Texas Chainsaw Massacre (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
    Orphan (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි)
    Jeepers Creepers 1,2 (2 හොඳයි 1ට වඩා)
    The Others
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේක නම් එච්චර නෑ :growl: :growl:
    ටිකක් හිත ගැස්සෙනවා සද්ද බද්ද වලට.. :dull:

    මතක් උනත් බය වෙනවා බං

    ශටර් තායි එක..
    :(
    මේක කියවද්දිත් ඒක මතක් උනා..
    දැන් ඉතින් ලයිට් දාන් නිදිහල්ලා කෝ.. :angry: :angry:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    The haunting in connecticut බැලුවද? ඒකත් පට්ට. ඒකත් සත්‍ය කතාවත් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්.

    The Woman in Black (බලපු සුපිරිම හොල්මන් ෆිල්ම් එකක්)
    Eden Lake (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
    Drag Me To Hell
    Shutter
    The Amityville Horror (සත්‍ය කතාවත් ඇසුරෙන්)
    30 Days of Night (බලපු හොඳම වැම්පයර් ෆිල්ම් එක)
    The Texas Chainsaw Massacre (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
    Orphan (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි)
    Jeepers Creepers 1,2 (2 හොඳයි 1ට වඩා)
    The Others

    ඔක්කොම ටික ගන්න ඔනා,,,, වැල වරකා තියෙනවද මෙව්වගෙ :rofl:
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    ඔක්කොම ටික ගන්න ඔනා,,,, වැල වරකා තියෙනවද මෙව්වගෙ :rofl:

    Eden lake, The Texas chainsaw Massacre ෆිල්ම්ස් දෙකේනම් ටිකක් තියෙනවා. හැබැයි ඉතින් සැර සීන් නම් නෑ.
    අනිත් ඒවයේනම් සීන් නෑ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙන්න මමත් බලපු ටිකක්.. සාමාන්යෙන් වරදක් නෑ.. හොඳයි! දන්නවනෙ ඉතින්... පවුලේ සැමට නොවෙන්න පුලුවන්...:no:

    1. The Omen

    515H9KAQ8HL.jpg

    2. Shutter

    shutter-movie-poster.jpg

    3. The Amityville Horror

    51Y2NZ2RHGL.jpg

    4. The Last Exorcism

    The-Last-Exorcism-banned--001.jpg

    5. Paranormal Activity (1)

    paranormal-activity-poster-1.jpg

    6. The haunting in connecticut

    haunting_in_connecticut(3).jpg

    බලපු ගොඩක් අය කියනවා මේ The Woman in Black හොඳයි කියලා... මම නම් බලලා නෑ... :no: බලන්න ඕනෙ! :yes:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    The haunting in connecticut බැලුවද? ඒකත් පට්ට. ඒකත් සත්‍ය කතාවත් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්.

    The Woman in Black (බලපු සුපිරිම හොල්මන් ෆිල්ම් එකක්)
    Eden Lake (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
    Drag Me To Hell
    Shutter
    The Amityville Horror (සත්‍ය කතාවත් ඇසුරෙන්)
    30 Days of Night (බලපු හොඳම වැම්පයර් ෆිල්ම් එක)
    The Texas Chainsaw Massacre (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
    Orphan (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි)
    Jeepers Creepers 1,2 (2 හොඳයි 1ට වඩා)
    The Others

    ඔවු.. සාමාන්යෙන් හොඳ movies ටිකක්.. :yes:

    Jeepers Creepers 1,2
    The Others

    නම් බලලා නෑ... :no:
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    මෙන්න මමත් බලපු ටිකක්.. සාමාන්යෙන් වරදක් නෑ.. හොඳයි! දන්නවනෙ ඉතින්... පවුලේ සැමට නොවෙන්න පුලුවන්...:no:

    1. The Omen

    515H9KAQ8HL.jpg

    2. Shutter

    shutter-movie-poster.jpg

    3. The Amityville Horror

    51Y2NZ2RHGL.jpg

    4. The Last Exorcism

    The-Last-Exorcism-banned--001.jpg

    5. Paranormal Activity (1)

    paranormal-activity-poster-1.jpg

    6. The haunting in connecticut

    haunting_in_connecticut(3).jpg

    බලපු ගොඩක් අය කියනවා මේ The Woman in Black හොඳයි කියලා... මම නම් බලලා නෑ... :no: බලන්න ඕනෙ! :yes:

    මේ ඔක්කොම බලලා The Woman In Black බලලා නෑ කිව්වම පුදුමයි. ලොවෙත් නෑ සුපිරිම ෆිල්ම් එකක් තමයි
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොඩ්ඩක් වගේ බය වෙනවා හැබැයි සමහර තැන් වල නම් උඩ යනවා යකෝ :baffled::baffled::baffled::baffled::baffled:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:
    අඩේ සිරාද? එහෙනම් මේක බලන්නම ඕනෙ.. :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ ඔක්කොම බලලා The Woman In Black බලලා නෑ කිව්වම පුදුමයි. ලොවෙත් නෑ සුපිරිම ෆිල්ම් එකක් තමයි

    :shocked: අඩො අද තමා බැලුවෙ! අම්මටසිරි සුපිරි... ඒක තමා මුල ඉඳලම ගමේ මිනිස්සු මූ එනකොට බයවෙන්නෙ.. මූ එන හේතුව නිසා...:shocked:

    woman_in_black_ver3_xlg.jpg