1973 ආව එකක්නෙ බං..
හප්පා.. ඔය ගල් යුගේ ඒව බලන්න බෑ බං.. කතාව කොච්චර හොඳ වුනත් වැඩක් නෑනෙ වීඑෆ් එක්ස් ඇනිම් මොඩ්ලිං චා නම්
ඒ නිසා ඕක අයෙම වතාවක් හැදුවොත් බලනව.. ඔච්චර පරණ පිල්ම් එකක් වෙනුවෙන් නම් ඩේට නාස්ති කරන්නෑ.. 2000ට පෙර ආපු ෆිල්ම් නං බලන්නෙම නෑ.. 2003 2004 එකක් වුනත් බලන්නෙ හෙන කලාතුරකිං.. අර ලඞ්කාවෙන් ගහපු බහුභූතයෝ වගේද දන්නෑ එක්සෝසිස්ට් එකත්
special effects ehema weediya ne eke
balapan balapan supirima film 1k thama!!!!!




මචං ඔය වගේ හොල්මන් සීන් තියෙන ෆිල්ම් ටිකක් කියපන්කො .....
වැල වරක නැත්නම් හොදයි , ගෙදර අයට![]()
The haunting in connecticut බැලුවද? ඒකත් පට්ට. ඒකත් සත්‍ය කතාවත් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්.
The Woman in Black (බලපු සුපිරිම හොල්මන් ෆිල්ම් එකක්)
Eden Lake (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
Drag Me To Hell
Shutter
The Amityville Horror (සත්‍ය කතාවත් ඇසුරෙන්)
30 Days of Night (බලපු හොඳම වැම්පයර් ෆිල්ම් එක)
The Texas Chainsaw Massacre (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
Orphan (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි)
Jeepers Creepers 1,2 (2 හොඳයි 1ට වඩා)
The Others

The Exorcist BALAPAN PATTAconjuring,wage films the exorcist eke copy thamai
![]()
ඔක්කොම ටික ගන්න ඔනා,,,, වැල වරකා තියෙනවද මෙව්වගෙ![]()

බලන්න ඕනෙ!
The haunting in connecticut බැලුවද? ඒකත් පට්ට. ඒකත් සත්‍ය කතාවත් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්.
The Woman in Black (බලපු සුපිරිම හොල්මන් ෆිල්ම් එකක්)
Eden Lake (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
Drag Me To Hell
Shutter
The Amityville Horror (සත්‍ය කතාවත් ඇසුරෙන්)
30 Days of Night (බලපු හොඳම වැම්පයර් ෆිල්ම් එක)
The Texas Chainsaw Massacre (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි. හැබැයි බය හිතෙනවා)
Orphan (හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි)
Jeepers Creepers 1,2 (2 හොඳයි 1ට වඩා)
The Others


මෙන්න මමත් බලපු ටිකක්.. සාමාන්යෙන් වරදක් නෑ.. හොඳයි! දන්නවනෙ ඉතින්... පවුලේ සැමට නොවෙන්න පුලුවන්...
1. The Omen
![]()
2. Shutter
![]()
3. The Amityville Horror
![]()
4. The Last Exorcism
![]()
5. Paranormal Activity (1)
![]()
6. The haunting in connecticut
![]()
බලපු ගොඩක් අය කියනවා මේ The Woman in Black හොඳයි කියලා... මම නම් බලලා නෑ...බලන්න ඕනෙ!
අඩේ සිරාද? එහෙනම් මේක බලන්නම ඕනෙ..
බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . .
මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට![]()

මේ ඔක්කොම බලලා The Woman In Black බලලා නෑ කිව්වම පුදුමයි. ලොවෙත් නෑ සුපිරිම ෆිල්ම් එකක් තමයි
අඩො අද තමා බැලුවෙ! අම්මටසිරි සුපිරි... ඒක තමා මුල ඉඳලම ගමේ මිනිස්සු මූ එනකොට බයවෙන්නෙ.. මූ එන හේතුව නිසා...