"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    1408

    1408+%25282007%2529.jpg


    me movie ekath balanna, man balapu pattama horror movie ekak......
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:

    haffta udu,, maath hari bayai owwata:shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :( 1973 ආව එකක්නෙ බං.. :( හප්පා.. ඔය ගල් යුගේ ඒව බලන්න බෑ බං.. කතාව කොච්චර හොඳ වුනත් වැඩක් නෑනෙ වීඑෆ් එක්ස් ඇනිම් මොඩ්ලිං චා නම් :( ඒ නිසා ඕක අයෙම වතාවක් හැදුවොත් බලනව.. ඔච්චර පරණ පිල්ම් එකක් වෙනුවෙන් නම් ඩේට නාස්ති කරන්නෑ.. 2000ට පෙර ආපු ෆිල්ම් නං බලන්නෙම නෑ.. 2003 2004 එකක් වුනත් බලන්නෙ හෙන කලාතුරකිං.. අර ලඞ්කාවෙන් ගහපු බහුභූතයෝ වගේද දන්නෑ එක්සෝසිස්ට් එකත් :D



    උඹ වගේ ගොනෙක් :rofl:
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    Ubalata mataka athi iye mama nulak damma ape mayima hambayo allagena kiyala. ada ape ayiya unuth ekka kathaawakata gihin ayiyata thadi baala. api me dan polici yanna hadanna . kawuru hari panadura plociye adurana kenek innawa da
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ෆිල්ම් එක තිබුනා හාඩ් එකේ දාගත්ත පෙන් එකට ටීවී එකේ ගහල හැමෝම ඉන්න වෙලාවේ ඕන බලන්න
    -______________________________________-

    මහා රැ එක පාරක් මන් අර රාගිනි ඒම එම එස් 2 එක බලන්න ගිහින් හප්පේ එකේත් බය හිතෙනැ ඒවා තියෙනවා යකෝ 1ත වගේ බැලුවේ..

    සනිකෙන් ඔෆ්ෆ් කරලා නිදියන්න ගියා :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඕක සුපිරි ෆිල්ම් එක..
    තව ෆිල්ම් සෙට් එකක් තියෙනවා..
    හොයාගෙන බලපං..
    ඒවත් සත්‍ය කතා ඇසුරෙන් හදපු හොල්මන් චිත්‍රපටි..

    The Exorcism of Emily Rose
    The Amityville Horror
    The Haunting in Connecticut
    The Rite
    The Texas Chainsaw Massacre
    The Quiet Ones

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thawa hoda films tiyeda....
    Horror Movies ද..? මේ ටික බලපං.. මේ ඔක්කොම True Story Based..:)

    The Exorcism of Emily Rose
    The Amityville Horror
    The Haunting in Connecticut
    The Rite
    The Texas Chainsaw Massacre
    The Quiet Ones
    The Serpent and the Rainbow
    Dead Ringers
    The Hills Have Eyes
    Wolf Creek
    The Blob
    Open Water
    The Town That Dreaded Sundown

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    paranormal-activity-poster-1.jpg


    මේක ගැන මොකෝ කියන්නෙ.. මටනම් super! :yes:
    ඕක ඉතිං සත්‍ය කතාවක් නෙමේනේ.. ඒත් සුපිරියට කරලා තියෙනවා.. අඩු වියදමකින් කරපු සුපිරි ෆිල්ම් සෙට් එකක්..


    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:
    :lol::lol::lol:
    මම නම් ෆිල්ම් බලන්නෙ රෑට..
    ඕකත් බැලුවෙ මහ රෑ බං..
    එකපාරම දාන සවුන්ඩ් වලට හිත ගැස්සෙනවා..

     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    maxxa film එක. මාත් ඕක බැලුවේ රෑ 10ට විතර, බය හිතෙනවා අප්පා.

    මෙන්න තව මම බලපු හොද Horror films

    REC 1,2
    Paranormal Activity 1,2,3,4
    Grave Encounters 1,2
    Mama(පොඩිම කෙල්ලගේ Acting නම් පට්ට )
     
    Last edited:

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43

    The Exorcism of Emily Rose
    The Amityville Horror
    The Haunting in Connecticut
    The Rite
    The Texas Chainsaw Massacre
    The Quiet Ones

    [/QUOTE]
    thankx machan
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    මේ ඉන්නේ ඇත්තම Anabelle බෝනික්කා, මෙය දැන් ඉන්නේ Annabelle - New England Center for Psychic Research එකේ

    image0071.jpg