The Conjuring 2 *Warning don't watch it alone

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    OfyBcNf.jpg






    http://www.imdb.com/title/tt3065204/
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    හොල්මනක් එක්ක බැලුවට අවුලක් නෑනේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙන්න මේකට තමයි ළමයි "Marketing" කියන්නේ :rolleyes:

    හැබැයි එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක් වෙනවා :(

    :D:D:D එජකුලටෙ එජකුලටෙ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕකෙ කලින් ආපු එක බැලුවා. ඔය කියන තරං බයක් හිතුනෙ නෑ බං :no:
    මේකටත් මහ ලොකු බයක් හිතෙන්නෙ නෑ
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    Sinister2 baluwe naththan balanda. eka patta.
    Conjuring director ma thamai habai.
    Annabelle ehema high hopes thiyan baluwa, eth wadak na ban
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    අනේ නිකන් පලයන් මැට්ටෝ යන්න.:Pඇයි රස්තියාදු පදනම පාතාලෙද?:rofl:
    පාතාලේ නොවිත් අපිට නම් ඕක දැකල දැනුනෙවත් නෑ. තොපිට නම් ඒ ඩිංගට ගූත් ගිහින්. :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාතාලේ නොවිත් අපිට නම් ඕක දැකල දැනුනෙවත් නෑ. තොපිට නම් ඒ ඩිංගට ගූත් ගිහින්. :P

    ගූ ගියාද නැද්ද කියලා උබ කොහොමද බන් දන්නේ.ගොන් කතා කියන්න එපා..:P