The Conjuring - Last Rites

netnet

Well-known member
  • Oct 6, 2016
    9,767
    8,514
    113
    මම හිතන්නේ අන්තිම ෆිල්ම් එක වගේ



    අඩෝ නිකමට වෝනර් බ්‍රදර් අයිති කෙනා ගැන බැලුවා ( David Zaslav ) පොරත් ජුවිස් සම්බවයක් තියෙන පොරක්. අම්මා තාත්තා යුක්‍රෙන් පොලන්ඩ් සම්බවයක් තියෙන ජුවිස් අය. බලන් ගියාම ලොකේ හොද හොද සෙල්ලන් දාන්නේ ජුවිස් උන් තමයි.
     
    Last edited:
    • Like
    Reactions: yapa100

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,217
    113
    mun thawa series ekak set kara gani
    lord of the rings eke wage,
    "Lord of the rings" තව අලුත් ෆිල්ම් එකක් එනවා 2027 දි. 'Gollum' ගෙ කැරැක්ටර් අලලා තමයි ෆිල්ම් එකේ කතාව යන්නෙ.

     
    • Wow
    Reactions: netnet