The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැ&#350

Salindaa

Member
Aug 8, 2007
433
4
0
Colombo
Aneee munta pissu ban...mona pissu wadak da ban mela..apita me agilla thuwala unama kochchara amaruda ban...podi ekek ge ehema kapuwama kohchara amaru athida ban ....
 
Aneee munta pissu ban...mona pissu wadak da ban mela..apita me agilla thuwala unama kochchara amaruda ban...podi ekek ge ehema kapuwama kohchara amaru athida ban ....
anti-circumcision.jpg
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අප්‍රිකානු රටවල 1999ට ප්‍රථම සිදු කරනු ලැබූ නිරීක්ෂණාත්මක අධ්‍යයනයන් විසි හතකට අනුව පුරුෂයින්ගේ චර්ම‍ ඡේදනය මගින් HIV අසාදන අවධානම අවම වේ. කෙසේ නමුත් පසුව සිදු කරන ලද හෙලිදරව්වකින් පෙනී ගොස් ඇත්තේ මෙම අධ්‍යයනයන්වලදී චර්මඡේදනය හා HIV ආසාදන අතර සම්බන්ධයක් පෙන්නුම් කර ඇත්තේ කිසියම් අත්‍යන්ත සාධකයක් හේතුවෙනි. පසුව සිදු කරන ලද අධ්‍යයනවලදී චර්මඡේදනයට ලක් නොවූ පිරිමින් ජීවානුහරිත ක්‍රම යටතේ චර්මඡේදනයට ලක් කරන ලද අතර තවත් කොටසක් චර්ම ඡේදනයට ලක් නොකරන ලදී. මෙම අධ්‍යයනයන් දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ උගන්ඩාව යන රටවල සිදු කරන ලද අතර ඒවායෙහි විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම 60% , 5.3% සහ 51% ලෙස පිළිවෙලින් අඩු වීමක් පෙන්නුම් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසට WHO හා UNAIDS යන ආයතන මගින් විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම අඩු කිරීම ‍පිණිස අමතර ක්‍රියාකාරකමක් ලෙසට පිරිමින්ගේ චර්මඡේදනය නිර්දේශ කරනු ඇත. පර්යේෂණ මගින් ඓතිහාසික සමාජීය හා සංස්කෘතික වටපිටාවන්වල පුරුෂ චර්මඡේදනය හා HIV ආසාදනය අතර සම්බන්ධතාවයක් ඇති දැයි සොයා බැලේ. ඇතැම් දකුණු අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් පවසන අන්දමට ජීවානුහරණය නොකරන ලද බ්ලේඩ් තල සාම්ප්‍රදායික වෛද්‍යමය නොවන චර්ම ඡේදනය කිරීම සඳහා වරින් වර භාවිතා කිරීමේදී HIV බෝවීමේ අවධානම ඉහළ ගොස් ඇත.
ලොක්කොන්ට වැරදිලා :eek:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
කොල්ලොන්ගෙ කොන කපන එක එච්චර serious දෙයක් නෙයි මචං... (හැබැයි මගේ කොනට මොකුත් කරන්න ආවොත් ඒකගේ අහවල් එකම මම කපල දානවා...) ගැහැනුන්ගේ ලිංගික අවයව කපන එක තමයි ගොඩක් අමාරු සහ දිගු කාලීන සංකූලතා ඇති වෙන්නේ...

ඒකේ කොටස් තුනක් තියෙනව... (female genital cutting - FGU )

එකක් clitoris එක කපල මහල දාන එක.
අනික clitoris එක කපල මැහීම + labia minora කපල මහන එක
අනික clitoris + labia minora + labia majora කපල මහන එක... (මේ ඉංග්‍රීසි වචන වලට මම සිංහල වචන දන්නේ නෑ...

මම මේ පෝස්ට් කරන පින්තූරේ බලල ටිකක් තේරුම් ගන්න බලන්න....

FGC_Types.jpg




මම මේක ගැන මුලුන්ම දැන ගත්තේ "සුල්තානා" නමින් සිංහලට පරිවර්තනය උන "Princess" කියන පොත කියවද්දි. ඔයාලත් ඒපොත කියවල බලන්න... ඒකෙ කතාවෙ තියෙන්නෙ සෞදි අරාබියෙ කුමාරිකාවක් ගැන ඇත්ත කතාවක්. කුමාරිකාවක් කිව්වට ඒ රටේ කුමාරිකාවොම දාස් ගානක් ඇති.... මොකද ඔය වල් අරාබි කාරයො ගෑනු 10 ක් විතර බඳින නිසා....

thnx a lot 4da info! munta pissu ne :shocked: