The Death of the Repairman: Why Service is Dead

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,460
    16,006
    113
    සොෆ්ට්වෙයාර් වලටත් ඕක තමයි.
    දැන් හදනවට වඩා අළුතෙන් ලියන එක ලාභයි.
    ඉස්සර වගේ දුර දිග හිතලා ප්ලෑන් කරන්න දේකුත් නෑ.
     
    • Like
    Reactions: imhotep and NRTG

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,341
    2,977
    113
    Robot No GIF by EsZ  Giphy World
     
    • Like
    Reactions: imhotep and NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,077
    6,494
    113
    East Blue (Goa Kingdom)
    "Planned obsolescent has gone berserk with these Germans"






    Dell ජරා laptop වලත් දැන් SSD Soldered එන්නේ Apple ජරාව වගේ​





    අපි නොකරට ගොඩක් අය Data onboard SSD තියා ගන්නවා backup නොකර .

    ලංකාවේ ඔහොම වෙලා හදන්න cost වැඩි ගොඩක් .



    ඔව් warranty ඉවර උනාම කැඩුනම හදන්නත් cost එක වැඩි







    මේක නම් සිරා කරුමයක් වෙනවා බන් ඉස්සරහට.


    Right to Repair කියන එක තියෙන්න ඕනේ.
    EU එක වත් මොනවා හරි කරොත් හොඳයි.

    Repairability වෙනුවෙන් performanc ටිකක් sacrifice කරත් කමක් නැහැ. නැත්තන් fortune එකක් ගෙවල ගන්න ඩිවයිසස් one time use only වෙනවා.
    Ram එක solder කරාම performances පොඩ්ඩක් වැඩි වෙනවා කියන්න පුළුවන් MAC වල RAM එක CPU එකටම පාස්සල එවන්නේ performances පොඩ්ඩක් වැඩි වෙනවා.
    ඒත් ඕක SSD එකට අදාල නැහැ , SSD කියන්නේ ගෙවෙන දෙයක් .


    They started with soldered RAMs now SSD
    Ram එක shape පොඩ්ඩක් හරි . SSD එක ගෙවෙනවා මුන් advertise කරන්නේ ෆොටෝ editing & video editing etc වලට .

    ෆොටෝ editing & video editing වලදී නොර්මල් නම් වෙනම එක SSD එකක් scratch disk එක විදිහට දානවා . single SSD තියෙන ඒවගේ එහෙම බැහැ .

    TBW ටික ඉක්මනට ඉවර වෙනවා ෆොටෝ editing & video editing වලදී ඩිස්ක් එකට එක දිගට ගොඩක් write වෙනවා SSD එක ගෙවෙනවා .

    අලුත් Mac සමහර මොඩෙල් වල SSD චිප් එක මාරු කරත් හරියට වැඩ නොකරන case එකක් තියෙනවා ,
     
    • Like
    Reactions: NRTG and imhotep

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nowadays, manufacturing is all about

    1. Producing something that works at the minimum possible cost => max profit
    2. Ensuring that the 95th percentile of the produced items lives up to the planned life expectancy => customer expectations
    3. Warranty replacements without hassle => customer expectations
    4. Excluding fragile/unreliable parts from the warranty and including the most reliable parts => no warranty coverage for bulbs, batteries, etc., but a 10–15 year warranty for things that don’t break
    5. Minimum viable products to comply with regulations and not exceed them => max profit
    Repairability is the victim here because it is not considered a necessity.