ඒ උනාට ගොඩක් ඒවා ලෝඩ් වෙන්නෙ නැහැ බන් හිඩ්න් විකි එකේ එහෙම තියෙනTor Browser එකේ විතරයි බන් *.onion ලින්ක් වැඩ කරන්නේ...
වයිරස් විමානෙ ඕක
සෙට් වෙන වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නෙත් නැහැ
යනවා නම් අනිවාරයයෙන්ම වර්චුවල් ඔපරේටින් සිස්ටම් එකක් දාලා යන්න
ඒත් සමහර ඒවා වර්චුවල් එකෙනුත් පනිනවා
හොඳම වැඩේ 3000 - 5000ට පරණ ලැපක් ගනින් ඕකටම
කියවන්න දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා
වැල තියෙනවා ආයෙ නැහැ ඇඬෙනවා
අහවල් එක පොතු යන්න ගහතැහැකි
ෆෝන් එකෙනුත් යන්න පුලුවන්
ඇප් ටික දා ගන්න ඕන





Onion sites ios walin surf karanna barida ban?
ඒ උනාට ගොඩක් ඒවා ලෝඩ් වෙන්නෙ නැහැ බන් හිඩ්න් විකි එකේ එහෙම තියෙන



Bump. Matath kiyanna deyak thiyenawa. Passe ccomment karannam.
machan lankawe nethiwa wena rataka idan owata giyoth case weida
Poddak search karala balahan machan kalin case gihin thiyenawada kiyala umba inna rate
අරෙවූ ගනයේ එකක් දෙකක් එවපන් බලන්නHidden wiki wage godak directory sites thiyenawa ban. google serach karala hoyagena deep web link copy karala tor eke paste karala access weyan![]()
මම නම් ඔය මඟුල් ගැන දන්නේ නෑ.ඒත් ඔය ඩීප් වෙබ් එක ස්කෑන් කරපු කොල්ලො දෙන්නෙක් හොයාගෙන තිබුණලු, තියෙන්නේ සයිට් 2000 ගාණනක්ද කොහෙද කියලා



