The Deep Web

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Tor eken ape PC ekata BACK DOOR ekak open wenawa. danagena palayalla. naththan baduma thamai. naththan SandBox ekak or VM ekak use karapalla.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    වයිරස් විමානෙ ඕක
    සෙට් වෙන වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නෙත් නැහැ
    යනවා නම් අනිවාරයයෙන්ම වර්චුවල් ඔපරේටින් සිස්ටම් එකක් දාලා යන්න
    ඒත් සමහර ඒවා වර්චුවල් එකෙනුත් පනිනවා
    හොඳම වැඩේ 3000 - 5000ට පරණ ලැපක් ගනින් ඕකටම
    කියවන්න දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා

    වැල තියෙනවා ආයෙ නැහැ ඇඬෙනවා
    අහවල් එක පොතු යන්න ගහතැහැකි
    :rofl:

    ෆෝන් එකෙනුත් යන්න පුලුවන්
    ඇප් ටික දා ගන්න ඕන

    :yes::yes::yes::yes::yes:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඒ උනාට ගොඩක් ඒවා ලෝඩ් වෙන්නෙ නැහැ බන් හිඩ්න් විකි එකේ එහෙම තියෙන

    Hidden wiki wage godak directory sites thiyenawa ban. google serach karala hoyagena deep web link copy karala tor eke paste karala access weyan :D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Hidden wiki wage godak directory sites thiyenawa ban. google serach karala hoyagena deep web link copy karala tor eke paste karala access weyan :D:D:D
    අරෙවූ ගනයේ එකක් දෙකක් එවපන් බලන්න
    වැඩ කරනවද බලන්න
    මම දැනුත් ටෝර් රන් කරගෙන ඉන්නෙ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම නම් ඔය මඟුල් ගැන දන්නේ නෑ.ඒත් ඔය ඩීප් වෙබ් එක ස්කෑන් කරපු කොල්ලො දෙන්නෙක් හොයාගෙන තිබුණලු, තියෙන්නේ සයිට් 2000 ගාණනක්ද කොහෙද කියලා

    :lol::lol::lol::lol:

    8 වසරේ කොල්ලෝ deep web යන කොට ඔහොම වෙනවා.

    Deep web එකේ කොච්චර සයිට් තියනවද කියලා තාම කාටවත් කියන්න බෑ. මොකද කිසිම සයිට් එකක ඉස්සරහ දොරක් නෑ. පස්සේ දොරක් විතරයි තියෙන්නේ :)