kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කෝ බන් අර මම කිව්ව බයික් එක ගෙන විස්තර හෙව්වද?
    Triumph, Haskwarna, Buell වාගේ තව brands කීපයකම පට්ට බයික් ටිකක් තියනවා.......!
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    කෝ බන් අර මම කිව්ව බයික් එක ගෙන විස්තර හෙව්වද?
    Triumph, Haskwarna, Buell වාගේ තව brands කීපයකම පට්ට බයික් ටිකක් තියනවා.......!

    අද උදේ තමයි බං ඒක ගැන(Triumph) හොයන්න පටං ගත්තෙ.තාම හොයාගෙන යනවා.මේක ගැන හොයන්න එංගලන්තෙටම යන්න උනා බං.ඒකෙත් Street Triple කියලා සීරීස් එකක් එනවා බං.අමුතුම look එකක් තියෙන්නෙ.ඒක ගැන බලන්න ඕන වැඩිපුර
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මචන් මේ වාගේ බයික් වල photo දානකොට registration numbers එක්ක දාන්න එපා.
    සමහර විට උඹ නොදන්නවා වෙන්න පුළුවන් උඹට හෝ ඔකේ අයිතිකාරයට වෙන්න පුළුවන් අයහපත් තත්වය.......

    :(:no::no::no::no::no::no::no:

    Im Very Sorry Machan...mage yaluwek...mama eka echchara hithuwe na....thnx machan:(
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ELA ELA MACHO UBA EUROPE BIKE GANA DANA EKA NAM PATTA.....MAMA MARAMA KAMANTHI EUROPE BIKE WALATA MAGE LAGA THIYENNETH KTM EKAK.MAXXA MACHO DIGATAMA DAPAN......
    KTM ,
    DUCATI ,APRILIYA
    ,
    Husqvarna,

    Brutale.....:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ,THAWA THIYENAWA MEWWAGE NAM DAMMOTH HUGAK EWAN KUNUHARAPA DANAWA KIYAYI......
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    patta machan :) +++
    Tnx Mchn!:)
    Desmodromic Valves ganath kiwwa nam watinawa bn.... Ducati wala tiyena secrets walin ekak thama eka.. (mata ea gana danna kiyanta epa...mata type karanta kammaliy)

    Nice work!!!! :rofl::rofl:
    Aniwa kollo e ganath danawa.meke 2nd par ekak karanawa brand specialities gana witarakma dala. ela ela :):):cool:
    :):)
    ELA ELA MACHO UBA EUROPE BIKE GANA DANA EKA NAM PATTA.....MAMA MARAMA KAMANTHI EUROPE BIKE WALATA MAGE LAGA THIYENNETH KTM EKAK.MAXXA MACHO DIGATAMA DAPAN......
    KTM ,
    DUCATI ,APRILIYA
    ,
    Husqvarna,

    Brutale.....:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ,THAWA THIYENAWA MEWWAGE NAM DAMMOTH HUGAK EWAN KUNUHARAPA DANAWA KIYAYI......
    He he Tnx Mchn! :):)
     
    • Like
    Reactions: tas