අදට මගේ තනිකඩ ජීවිතේට මාස 3යි...නෑ නෑ බොල මෙතන ගෑනියෙක් ගැන කතාවක් නෑ.තිබුන අන්තිම මදුරු කට්ටත් විකුණුවා මාස 3කට කළින් දැන් තනිකඩයා.ඒක ගැන කිව්වෙ. වල් හිත....
ඒ දුකත් එක්ක මම පනිනව ගඟේ නෙමෙයි මගේ අළුත් ත්‍රෙඩ් එකට.මෙව්වා එක මම ලියන්න හැදුවෙ අපේ ලංකාවෙ එවුන්ට එච්චරට පුරුදු නැති මාතෘකාවක් ගැන. එක තමයි ඩුකාටි ය.

ඩුකාටිය කිව්වම අපේ කොලුවොන්ට ඉතින් කෙළින්ම මතක් වෙන පරන ඉස්ටෝරිය තියනවා.ඒකත් කියලම ඉන්නම්.

ඩුකාටි කියන්නෙ ඉතාලි ජාතික සමාගමක්.මේක එක්දාස් නමසීය බරගනන් වල (1926)ඩුකාටි පවුලෙ උදවියගෙන් තමයි පටන් අරගෙන තියෙන්නෙ.
මේක මුළින්ම ආරම්භ වෙලා තියෙන්නෙ ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් වගේ පොඩි පොඩි ඉලෙක්ට්‍රික් බඩු වලට(ඒ කාලෙ ඔය වගේ එවුවා හරි ලොකු වෙන් හිතාගෙන ඉඳලා තියෙන්නෙ).පස්සෙ කාලෙත් එක්ක ඩුකාටි සමාගම වෙනමම මෝටර් බයික් නිපදවන්නත් ඒ සමාගමේම තවත් කොටසක් විදුලි උපකරණ නිපදවන්නත් විදියට බෙදිලා තියනවා.
එවුව තමයි බයික් හදන Ducati Meccanica-now called Ducati Motor එකයි විදුලි උපාංග හදන එකයි.ඔහොම මේ සමාගමට කාලය ගත වෙද්දි අයිතිකාරයෝ බර ගානක් ඉඳලා තියනවා.බර ගානක් කිව්වෙ එකෙක් දෙකෙක් නෙමෙයි කියලා උඹලට තේරෙනව ඇතිනෙ.
අද වෙනකොට මේකෙ හිමිකාරීත්වය තියෙන්නෙ Automobili Lamborghini S.P.A. සමාගමට.ඔව් ඒ කියන්නෙ ලැම්බොගිනි කොම්පැනියම තමයි.දැන් ලැම්බොගිනි කියන්නෙත් Audi සමාගමේම තවත් කොටසක්.
ඩුකාටි සමාගමේ 1997 ඉඳලා 2008 වෙනකම් Logo එක තමයි පහල තියෙන්නෙ.
දැන් ඉතිහාසෙ පාඩම ඇති එහෙනම් දැන් ඉතින් මාතෘකා පොජ්ජට බහිමු.ඩුකාටි සමාගම කියලා Diavel, Hypermotard, Monster, Multistrada, Street fighter සහ Superbike කියලා වර්ග හයක් යටතේ යතුරු පැදි ඉදිරිපත් කරනවා.ඒ වුනාට මේ එකක්වත් ලංකාව ඇතුලෙ ගොඩ පදින්න නම් තහනම්.මොකද හැම එකක් ම Engine capacity එක 450cc උඩ.
මම මෙතනදි කතා කරන්න යන්නෙ Ducati monster series එක ගැන.
Monster series එකෙත් Ducati monster 696 කියන දඬු මොනරෙ ගැන තමයි මෙතන විශේෂයෙන් කතා කරන්නෙ.

මුළින්ම කෙළ හලන්නෙ නැතුව දඬු මොනරෙ බලලම ඉමු.
ආහ් සොරි වෙන්න වැරදුනා විමල් අයියගේ ටෝකට ගූගල් කොම්පනිය බංකොලොත් වෙලාද කොහෙද දැන් හොයන එක එන්නෙත් නෑ.
ආහ් හරි ඔය තියෙන්නෙ
මේකත් Naked බයික් එකක්ම තමයි.696cc engine capacity එකක් තියනවා.L-Twin cylinder system එකක් තියන්නෙ.එක සිලින්ඩරයකට valves දෙක ගානෙ තියනවා.මේක air cooled මෝලක්.
Bike Specifications........
BORE X STROKE =88 X 57.2mm
COMPRESSION RATIO =10.7:1
POWER 58.8kW - 80hp @ 9000rpm
TORQUE 7.0kgm - 50.6lb-Ft @ 7750rpm
FUEL INJECTION Siemens Electronic Fuel Injection, 45mm Throttle Body
EXHAUST 2 Aluminum Mufflers
GEARBOX 6 Speed
RATIO 1st 32/13, 2nd 30/18, 3rd 28/21, 4th 26/23, 5th 22/22, 6th 24/26
PRIMARY DRIVE Straight Cut Gears; Ratio 1.85:1
FINAL DRIVE Chain; Front Sprocket 15; Rear Sprocket 45
CLUTCH APTC Wet Multiplate With Hydraulic Control
EMISSION
FRAME Tubular Steel Trellis Frame
WHEELBASE 1450mm (57.1in)
RAKE 24°
FRONT SUSPENSION Marzocchi 43mm Upside-Down Forks
FRONT WHEEL TRAVEL 120mm (4.7in)
FRONT WHEEL 3-Spoke Light Alloy 3.50 X 17
FRONT TYRE Pirelli Angel ST 120/60 17”
REAR SUSPENSION Progressive Linkage With Preload And Rebound Sachs Adjustable Monoshock
REAR WHEEL TRAVEL 148mm (5.8in)
REAR WHEEL 3-Spoke Light Alloy 4.50 X 17
REAR TYRE Pirelli Angel ST 160/60 17”
FRONT BRAKE 2 X 320mm Discs, 4-Piston Radial Caliper
REAR BRAKE 245mm Disc, 2-Piston Caliper
FUEL TANK CAPACITY 15l and 13.5l ABS Version
DRY WEIGHT 161kg (355lb) / 163kg (359lb) ABS Version
විශේෂයෙන්ම මේ බයික් කටු ගැන කියන්න දෙයක් තියනවා.මේවා ටකරං බයික් නම් නෙමෙයි.උඹලා අහයි ඒ ගැන දැනගන්න තොපි මෙව්වා එකක් පැදලා තියෙනවද කියලා.මෙහෙමයි මචං ලා මේ බයික් එක ගන්නකොට වසර දෙකක වගකීමක් දෙනවා යුරෝපීය රටවල් වල නම්.ඒ කියන්නෙ මුළින් පිරෙන එක නෙමෙයි.අවුරුදු දෙකක් මුළුල්ලේ කොච්චර පැද්දත් ඒ වගකීම තියනවා.මේව්වා ඉන්ඩියන් කාරයොත් ඉගෙන ගන්න ඕන පාඩම්.

ඒත් මම ටකරං බයික් නෙමෙයි කියලා දාපු තර්කය ඔප්පු කරන්න නම් ඒ සාධකය ප්‍රමානවත් වෙන්නෙ නැහැ.ඒක ඔප්පු කරන්න බලමු එහෙනම්.......

හැම ඩුකාටියක්ම හදන්නෙ ඊය කළින් හදපු ඩුකාටි මොඩල් එකෙන් විශාල විදිහට වෙනස් වෙන විදියට.ඒ කියන්නෙ මෙහේ තියන බයික් වගේ මෝල එහෙම්මම තියෙද්දි බොඩිය වෙනස් කිරිල්ලක් නෙමෙයි.මේ අය උත්සාහ කරන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද බයික් එකේ Performance වැඩි කරන්න

මෙයාලා මෙහෙම බයික් හදන්නෙ Less is more ,Less is Monsterකියන Concept එකට අනූව තමයි .1992 දි ඒ කියන්නෙ ලංකාවේ ඉතිහාසයේ කාළකණ්නිගෙ අවුරුද්දෙ තමයි මේ බයික් හදන්න පටං අරගෙන තියන්නෙ.අප්පට සිරි එතකොට මේකාටත් මගේ වයසම වෙනව නේ.එහෙම එදා පටං ගත්ත එක අද වෙනකම් එක දිගට තාක්ෂණික වෙනස්කම් වලට අවුරුද්දක් පාසා ළක් කරලා තියනවා.
මේ මේකෙ මෝල නිදං ඉන්න කොට
මේකෙ මීටරේ පැනල් එක ගැනත් නොකියා බෑ.සම්පූර්ණ ඩිජිටල් මීටෙර් පද්ධතියක් තමයි තියෙන්නෙ.ඒ කියන්නෙ
Speedometer, Rev Counter, Clock, Scheduled Maintenance Warning, Oil Temperature, Trip Fuel, Air Temperature, Lap Time, Warning Light For Low Oil Pressure, Fuel Level, Fuel Reserve, Neutral, Turn Signals, Overrev, Immobilizer. කියන මේ ඔක්කොම ඩිජිටල් ලු නෙ
LED Tail lights සහ Triple Parabola Headlights තමයි තියෙන්නෙ.Triple Parabola Headlights,Vtr එකකට attempt කරලා බලන්න ඕන.

මෙව්වත් එක්ක මේකට පට්ටම Look එකක් දීලා තියෙන්නෙ.අනේ බං මේකෙ මෝල එක්ක අනිත් ඒවා ගැන විස්තරයක් කියන්නත් තියනවා.ඒත් ටයිප් කරලම දැන් නම් අත රිදෙනවා. පස්සෙ වෙලාවක මේකෙම තව කොටසක් විදිහට ඒකත් දාන්නම් අනිවා.
එහෙනම් ඊළඟ ත්‍රෙඩ් එකෙන් සෙට් වෙමු.
මෙච්චර දුරක් එන්න උදවු කරපු රත්තරං අයියා , kandyan අයියා ඇතුළු එළකිරියෙ කොල්ලො සෙට් එකටම තැන්කූ වේවා එහෙනම් ජයවේවා.අපේ දේ අපේ එවුන්ගෙන් ගනිං කවදාවත් වරදින්නෙ නැහැ.
එහෙනම් ඉතින් මතක ඇතුව රෙපක් කොමෙන්ටුවක් දාලා යන්න මේ මගේ පරන බයික් ත්‍රෙඩ් ටිකක්
1)KTM-ආදිපාද 200
2)Yamaha FZ1 2012
ඒ වගේම මේකත් බලලම යන්න
වර්ගවාදය සහ බයික්
මේක පට්ට කම්මැලි ත්‍රෙඩ් එකක් නම් ඒකත් කොමෙන්ටුවක් කරන්න.එතකොට මට ඊළඟ නූලෙන්වත් ඒක හදාගන්න පුළුවන් වෙයි.එය කීමට හේතුව:මේක ටයිප් කරගෙන යාමේදී මට දැනෙන තද නිදිමත

ඒ දුකත් එක්ක මම පනිනව ගඟේ නෙමෙයි මගේ අළුත් ත්‍රෙඩ් එකට.මෙව්වා එක මම ලියන්න හැදුවෙ අපේ ලංකාවෙ එවුන්ට එච්චරට පුරුදු නැති මාතෘකාවක් ගැන. එක තමයි ඩුකාටි ය.

ඩුකාටිය කිව්වම අපේ කොලුවොන්ට ඉතින් කෙළින්ම මතක් වෙන පරන ඉස්ටෝරිය තියනවා.ඒකත් කියලම ඉන්නම්.

ඩුකාටි කියන්නෙ ඉතාලි ජාතික සමාගමක්.මේක එක්දාස් නමසීය බරගනන් වල (1926)ඩුකාටි පවුලෙ උදවියගෙන් තමයි පටන් අරගෙන තියෙන්නෙ.
මේක මුළින්ම ආරම්භ වෙලා තියෙන්නෙ ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් වගේ පොඩි පොඩි ඉලෙක්ට්‍රික් බඩු වලට(ඒ කාලෙ ඔය වගේ එවුවා හරි ලොකු වෙන් හිතාගෙන ඉඳලා තියෙන්නෙ).පස්සෙ කාලෙත් එක්ක ඩුකාටි සමාගම වෙනමම මෝටර් බයික් නිපදවන්නත් ඒ සමාගමේම තවත් කොටසක් විදුලි උපකරණ නිපදවන්නත් විදියට බෙදිලා තියනවා.

එවුව තමයි බයික් හදන Ducati Meccanica-now called Ducati Motor එකයි විදුලි උපාංග හදන එකයි.ඔහොම මේ සමාගමට කාලය ගත වෙද්දි අයිතිකාරයෝ බර ගානක් ඉඳලා තියනවා.බර ගානක් කිව්වෙ එකෙක් දෙකෙක් නෙමෙයි කියලා උඹලට තේරෙනව ඇතිනෙ.අද වෙනකොට මේකෙ හිමිකාරීත්වය තියෙන්නෙ Automobili Lamborghini S.P.A. සමාගමට.ඔව් ඒ කියන්නෙ ලැම්බොගිනි කොම්පැනියම තමයි.දැන් ලැම්බොගිනි කියන්නෙත් Audi සමාගමේම තවත් කොටසක්.