උඹලාගේ ගබඩා වල මෙච්චර මෙච්චර අවි තියෙනවා.මට ඒකෙන් සීයට මෙච්චර ගානක් ඕනේ.. හරි ..සර් අපි එවන්නම්.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 6, 2023 #1 උඹලාගේ ගබඩා වල මෙච්චර මෙච්චර අවි තියෙනවා.මට ඒකෙන් සීයට මෙච්චර ගානක් ඕනේ.. හරි ..සර් අපි එවන්නම්. Reactions: Stimulus mind, san**, War Fighter and 3 others
NRTG Well-known member Oct 19, 2019 40,979 198,326 113 Colombo, Sri Lanka Jul 6, 2023 #2 මේකට මෙච්චර නාලත් තව මදි Reactions: san**, Dr.Amdan, War Fighter and 2 others
War Fighter Well-known member Mar 22, 2017 8,921 1 28,144 113 Jul 7, 2023 #3 මුලින්ම ලෝක ආර්තිකයට කෙල වුනා කොරෝනා නිසා, දැන් කෙලවෙන්නේ මේ කවටයාගෙ උද්දච්චකම නිසා. Reactions: NRTG, Stimulus mind, san** and 2 others
P priyade Well-known member Dec 2, 2017 10,483 6,095 113 Jul 7, 2023 #4 Mu nisa thamai world eke rescission eka patan gatte Reactions: NRTG, Stimulus mind, san** and 2 others
san** Well-known member Feb 21, 2012 5,532 8,592 113 kandy Jul 7, 2023 #5 Trump karaya dinnoth muta badu packet wenawa Reactions: NRTG, War Fighter and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,903 152,739 113 Jul 7, 2023 #6 Joaquin Phoenix නැතුව මේ ගෝතයව ජෝකර් ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකට ගන්න තිබ්බෙ. ආයෙ ඉතින් අමුතුවෙන් රගපාන්න දේකුත් නෑ. මූ කොහොමත් ඉතින් රියල් ලයිෆ් ජෝකර්නෙ. Reactions: san** and War Fighter
Joaquin Phoenix නැතුව මේ ගෝතයව ජෝකර් ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකට ගන්න තිබ්බෙ. ආයෙ ඉතින් අමුතුවෙන් රගපාන්න දේකුත් නෑ. මූ කොහොමත් ඉතින් රියල් ලයිෆ් ජෝකර්නෙ.