The END.... මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Pissu nathiva hitapan. Oya tie kote adan billion ganan horakan karana evun inne. Job eka karan idapan mchn.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කිසිම හව්හරණක් නැතුව ළමයි දෙන්නයි, වයිෆ්වයි දාලා ගියාම ඒගොල්ලොන්ට මොකද වෙන්නේ. කබලෙන් ලිපට වැටෙනවා නේද? කට්ට කාගෙන මේ අමාරු කාලය ගෙවාගමු. කාර් එක විකුණලා ප්‍රශ්ණ ටිකක් විසඳගන්න පුලුවන් වෙයි කියලා තමයි මටත් හිතෙන්නේ. පොඩ්ඩක් අඩියක් පස්සට තියමු. දරුවන්ටත් වැරදි පූර්වාදර්ශයක් ඔයා ඔහොම හැසිරුනොත්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,714
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    උබ මේක බලනව ඇති කියල හිතලයි මම මේක දාන්නෙ.

    මමත් NTB ලෝන් එකක් ගත්තා 2017 දි.ලක්ශ 2.50. ඔෆිස් එකෙන් තමයි ඇප උනේ.
    අවුරුද්දක් විතර ගෙවන් යද්දි පඩි කපන්න ගත්තා ඔෆිස් එකෙන්.(කොම්පැනි ලොස් අරවා මේවා).

    කොහොමහරි මගෙ මෝඩ කමට කාඩ් එකකුත් ගත්තා 50000ලිමිට්.

    තව කාලයක් යද්දි DFCC එකෙන්ත් කාඩ් එකක් ගත්තා.
    ඔක්කොම ගානට මිම්මට ගෙවන් යද්දි ජොබ් එක නැති උනා.
    සේරම කොරේ පිටට මරේ උනා.
    50000 කාඩ් එක පෙනල්ටි එක්ක 80000 උනා.
    30000 කාඩ් එක 45000 උනා.
    ලෝන් එකේ ලක්ශ 1.50 එහෙම්ම ඉතුරු උනා තව ගෙවන්න

    .රස්ස්වක් නෑ.ලක්ශ 2.75 ක් ගෙවන්නත් ඕනෙ.
    මටත් හිතුනා ඔහොම හැබැයි මම අතැරියෙ නෑ. පොඩි ජොව් එකක් හොයාගත්තා.මුලින් ප්ලැනක් ගහුව මේක ගෙවන හැටි ගැන.මාසෙට්ස් කියක් පුලුවන් ද අනං මනං.
    පොඩි ජොබ් එක කරන ගමන් ම්න් තව සයිඩ් එකෙන් ෆයිවර් කරා. මට පුලුවන් wordpress විතරයි ඒ කාලෙ.ඒ දේ කලා.ඕඩර්ස් එකයි ආවේ එකවුන්ට් එක බෑන් උනා.කොහොමහරි මම ඒ කලයන්ට් ව හොයාගෙන ඌට මැසෙජ් කරල ඌව ෆිට් කරගත්තා.
    අද වෙද්දි මන් සේරම ගෙවල ඉවරයි. ලොකුවට නැති උනත් ජීවත්වෙන්න පුලුවන් තරම් ආදයමක් මම ගේමක් ගහලා හොයාගන්නවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    If your story is genuine and if you want to come out of debt I think we should be able to help. But hope you are genuine.

    If that is so I am ok to give you some money under the condition that you will change your life to a more positive way. It is good that you have already noticed your mistakes.

    Believe the rest in EK will help too. BUT YOU NEED TO BE GENUINE :-)
    Happy to contribute, if the story is genuine and have a positive attitude
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    marena eka solution eka newei bn. forex karana eka nawaththanna. forex kiyanne dawasin deken salli hoyanna puluwan deyak newei. uba forex walin salli lost karagaththa kiyanne uba demo karalama nh wage. a kiyanne uba forex study karala nathiwa salli hoyanna hadala thiyenne. mulin part time job ekak karanna. ubata bike ekak thiyenwanam uber ride yanna night ekata. mulin hariyata wada karala salli hoyala inna. eeta passe hemmeta forex igenaganna. forex kiyanade poddak igenagena financially freedom ekak ganna puluwan method ekak newei. ubama dala thiyenwa kalin thread eke eka sarayak okkoma loss una eka nisa aye damma ekath loss kiyla. uba emotionally trade karanne. onatharam resources thiyenwa forex igena ganna. job ekata amatharawa uber ride nathnm wena mokak hari part time wadak hoyaganna. kisima deyak igenaganne nathuwa salli hoiyanna bh mchn. eka nisa marena eka newei wisaduma. salli hoyanna fight karanna. salli hoyanna fight karannanam ekata awashya dewal igena ganna. uba hithana widyata me lankwe kollo okkoma hithanna gaththoth me rate thiyena thaththweth ekka raten bagayakma marila. uba mulin emotionally wena eka nawaththa ganin.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පිස්සුද මනුස්සයෝ
    උබට ළමයි එහෙම ඉන්නවානම් උන් හෙනටම අනාථ වෙනවනේ
    ආත්මාර්ථකාමියෙක් වෙන්න එපා
     
    • Like
    Reactions: Sabren

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    Link මගේ කතාව

    මේ තියෙන්නෙ මගේ අතීතය. (දිනය: 03/03/2022)

    මගේ වර්තමාන තත්වය
    NTB ක්‍රෙඩිට් කාර්ඩ් එක බැන්ක් එකෙන් කැන්සල් කරල. අද වෙද්දි ඒකට රු. 343,297.06ක් එකතු වෙලා. හැමදාම SMS එවනව ගෙවන්න කියලා.
    කොමර්ශල් බැන්ක් එකේ මිනිමම් පේමන්ට් එක. 4,478.00
    කාර් එකේ ලීස්න් එක, එක මාසයක් ඇරියස් වෙලා. කාර් එකේ ඉන්සුරන්ස් එක ගෙවන්න තියනව.
    කාර් එකට කොවිඩ් කාලෙ දුන්න ලීසින් සහනය මන් ගත්ත. ඒක ගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ජනවාරි වල කිව්ව අගොස්තු මාසෙ ඉදන් මාස 6ක් රු.11230 ගානෙ ලීසින් එකට එකතු වෙනවලු.
    තව මන් ඔන් ක්‍රෙඩිට් කියන අයතනයෙන් රු.15000ක් ගත්ත. ඒක පොලී වෙලා 25000ස් ගානක් ගෙවන්න තියනවා. හිර වෙච්ච වෙලා වල ලීසින් ගෙවන්න, ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන්න මගෙ වෙඩින් රින්ග් එක LB Finance එකෙ තියල ටියෙන්නෙ.

    මම ප්‍රිවටෙ කොම්පනි එකක වැඩ කරන්නෙ. මගෙ මාසෙ පඩිය 53,900ක් විතර (ඹසිc Eක 58,600). මම ඉන්නෙ වේයන්ගොඩ. මට දරුවො දෙන්නෙක් ඉන්නව. අවුරුදු 3ක හා 8ක.
    මගෙ Wife සන්වර්දන නිලදාරි කෙනෙක්. එයාට ජොබ් එකෙ ස්තීර උනෙ මෙ අවුරුද්දෙ ජනවාරි ව්ල. ඒවෙනක මගෙ පඩියෙන් තමා ඔක්කොම ගමෙ ගැහව්වෙ. Wife මෙච්චර මන් හිර වෙලා කියල දන්නෙ නෑ. මට කියන්නත් බෑ. මේව එයා දන්නවනම් මාව දාල යයි.

    මන් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.

    https://ibb.co/sJJp1J7
    https://ibb.co/86qgDpH

    අද උදේ (12/07) එන්තර වාසියක් එවල දින 14කින් NTB එක settle කරන්න කියල.
    මන් NTB එකට කිව්ව මගෙ ගෙවන්න තියන 343,000 මම මාස 60න් රු.6000 ගනේ ගෙවන්නම්. මට එහෙම කරන්න හදල දෙන්න කියල. එත් NTB කියනවා මාස 60න් ගෙවනවනම් මාසෙට වාරිකේ රු.11600ක් වගේ වෙනවලු. මන් කොහොමද ඒ ගාන ගෙවන්නෙ

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට 500,000 දෙන්න. මම ඒක මසෙට 10,000 ගානෙ මාස 60 ගෙවන්නම්.

    එතකොට මට මේ ණය ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. පින් සිද්ද වේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    Problem isn't bailing you out, but to know what will you do not to fall in to this hole again?

    Also not letting the wife know this --> not really sure if that is the right thing to do or not.

    Finally need to verify the authenticity of this --> No hard feelings because there are enough con artist even in this forum.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Link මගේ කතාව

    මේ තියෙන්නෙ මගේ අතීතය. (දිනය: 03/03/2022)

    මගේ වර්තමාන තත්වය
    NTB ක්‍රෙඩිට් කාර්ඩ් එක බැන්ක් එකෙන් කැන්සල් කරල. අද වෙද්දි ඒකට රු. 343,297.06ක් එකතු වෙලා. හැමදාම SMS එවනව ගෙවන්න කියලා.
    කොමර්ශල් බැන්ක් එකේ මිනිමම් පේමන්ට් එක. 4,478.00
    කාර් එකේ ලීස්න් එක, එක මාසයක් ඇරියස් වෙලා. කාර් එකේ ඉන්සුරන්ස් එක ගෙවන්න තියනව.
    කාර් එකට කොවිඩ් කාලෙ දුන්න ලීසින් සහනය මන් ගත්ත. ඒක ගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ජනවාරි වල කිව්ව අගොස්තු මාසෙ ඉදන් මාස 6ක් රු.11230 ගානෙ ලීසින් එකට එකතු වෙනවලු.
    තව මන් ඔන් ක්‍රෙඩිට් කියන අයතනයෙන් රු.15000ක් ගත්ත. ඒක පොලී වෙලා 25000ස් ගානක් ගෙවන්න තියනවා. හිර වෙච්ච වෙලා වල ලීසින් ගෙවන්න, ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන්න මගෙ වෙඩින් රින්ග් එක LB Finance එකෙ තියල ටියෙන්නෙ.

    මම ප්‍රිවටෙ කොම්පනි එකක වැඩ කරන්නෙ. මගෙ මාසෙ පඩිය 53,900ක් විතර (ඹසිc Eක 58,600). මම ඉන්නෙ වේයන්ගොඩ. මට දරුවො දෙන්නෙක් ඉන්නව. අවුරුදු 3ක හා 8ක.
    මගෙ Wife සන්වර්දන නිලදාරි කෙනෙක්. එයාට ජොබ් එකෙ ස්තීර උනෙ මෙ අවුරුද්දෙ ජනවාරි ව්ල. ඒවෙනක මගෙ පඩියෙන් තමා ඔක්කොම ගමෙ ගැහව්වෙ. Wife මෙච්චර මන් හිර වෙලා කියල දන්නෙ නෑ. මට කියන්නත් බෑ. මේව එයා දන්නවනම් මාව දාල යයි.

    මන් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.

    https://ibb.co/sJJp1J7
    https://ibb.co/86qgDpH

    අද උදේ (12/07) එන්තර වාසියක් එවල දින 14කින් NTB එක settle කරන්න කියල.
    මන් NTB එකට කිව්ව මගෙ ගෙවන්න තියන 343,000 මම මාස 60න් රු.6000 ගනේ ගෙවන්නම්. මට එහෙම කරන්න හදල දෙන්න කියල. එත් NTB කියනවා මාස 60න් ගෙවනවනම් මාසෙට වාරිකේ රු.11600ක් වගේ වෙනවලු. මන් කොහොමද ඒ ගාන ගෙවන්නෙ

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට 500,000 දෙන්න. මම ඒක මසෙට 10,000 ගානෙ මාස 60 ගෙවන්නම්.

    එතකොට මට මේ ණය ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. පින් සිද්ද වේ.
    Wahane wikunapan
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts

    Sell ur fucking vehicle hukanno.. 95% of ur liabilities will get rid.

    Use karannati excess podi podi assets tiyenawanam wikunapan.

    metana higa kala terumak na..

    Ikamanata car eka wikunapan market eka double wela tiyena welawe... ..
     
    • Like
    Reactions: Mugen and Hello90

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ආපෝ මූ මැරිලා නෑනේ මැරියන්කෝ.මේකේ උන්ගෙන් හිගා කන්න එපා.මේකේ උන් කෝටිපති ටෝක් දුන්නට රිම් එකෙන් යන උන් ඉන්නේ🤣
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    puluwannam man me wenakota wikunala. oya wahane thamai mage daruwo dennage pana. oka man wikunuwoth un marei ban.
    Renna puke guth natiwa toge oya mahantattawa kama nisa tama tota ohoma une. Denwat wisely decision ganin.. otherwise no one will help

    Uba nam boruwak karanawada koheda. Tharaha wenna epaa kiwwata.
    Aniwa
    . Me hutiigeputha boruwak karanne apet le puchhala.
    ------ Post added on Jul 12, 2022 at 11:49 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    puluwannam man me wenakota wikunala. oya wahane thamai mage daruwo dennage pana. oka man wikunuwoth un marei ban.
    Omna oka thamaiy sinhalu wihin winasa wenne. Finance dagena leasing dagena loketa penna jeewath wenna yanawa. Kamak naa ubata goda yanna margayak set weiy poddak balapan

    puluwannam man me wenakota wikunala. oya wahane thamai mage daruwo dennage pana. oka man wikunuwoth un marei ban.
    Ubata loan ekak dunnoth loan eken gatta ewa thama mage lamaiynge pana kiyala utath pollak set wenawa. Hodama wade ubata dena eka aye balaporottu nowee dena ekek wenna ona
    ------ Post added on Jul 12, 2022 at 11:53 AM
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Link මගේ කතාව

    මේ තියෙන්නෙ මගේ අතීතය. (දිනය: 03/03/2022)

    මගේ වර්තමාන තත්වය
    NTB ක්‍රෙඩිට් කාර්ඩ් එක බැන්ක් එකෙන් කැන්සල් කරල. අද වෙද්දි ඒකට රු. 343,297.06ක් එකතු වෙලා. හැමදාම SMS එවනව ගෙවන්න කියලා.
    කොමර්ශල් බැන්ක් එකේ මිනිමම් පේමන්ට් එක. 4,478.00
    කාර් එකේ ලීස්න් එක, එක මාසයක් ඇරියස් වෙලා. කාර් එකේ ඉන්සුරන්ස් එක ගෙවන්න තියනව.
    කාර් එකට කොවිඩ් කාලෙ දුන්න ලීසින් සහනය මන් ගත්ත. ඒක ගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ජනවාරි වල කිව්ව අගොස්තු මාසෙ ඉදන් මාස 6ක් රු.11230 ගානෙ ලීසින් එකට එකතු වෙනවලු.
    තව මන් ඔන් ක්‍රෙඩිට් කියන අයතනයෙන් රු.15000ක් ගත්ත. ඒක පොලී වෙලා 25000ස් ගානක් ගෙවන්න තියනවා. හිර වෙච්ච වෙලා වල ලීසින් ගෙවන්න, ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන්න මගෙ වෙඩින් රින්ග් එක LB Finance එකෙ තියල ටියෙන්නෙ.

    මම ප්‍රිවටෙ කොම්පනි එකක වැඩ කරන්නෙ. මගෙ මාසෙ පඩිය 53,900ක් විතර (ඹසිc Eක 58,600). මම ඉන්නෙ වේයන්ගොඩ. මට දරුවො දෙන්නෙක් ඉන්නව. අවුරුදු 3ක හා 8ක.
    මගෙ Wife සන්වර්දන නිලදාරි කෙනෙක්. එයාට ජොබ් එකෙ ස්තීර උනෙ මෙ අවුරුද්දෙ ජනවාරි ව්ල. ඒවෙනක මගෙ පඩියෙන් තමා ඔක්කොම ගමෙ ගැහව්වෙ. Wife මෙච්චර මන් හිර වෙලා කියල දන්නෙ නෑ. මට කියන්නත් බෑ. මේව එයා දන්නවනම් මාව දාල යයි.

    මන් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.

    https://ibb.co/sJJp1J7
    https://ibb.co/86qgDpH

    අද උදේ (12/07) එන්තර වාසියක් එවල දින 14කින් NTB එක settle කරන්න කියල.
    මන් NTB එකට කිව්ව මගෙ ගෙවන්න තියන 343,000 මම මාස 60න් රු.6000 ගනේ ගෙවන්නම්. මට එහෙම කරන්න හදල දෙන්න කියල. එත් NTB කියනවා මාස 60න් ගෙවනවනම් මාසෙට වාරිකේ රු.11600ක් වගේ වෙනවලු. මන් කොහොමද ඒ ගාන ගෙවන්නෙ

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට 500,000 දෙන්න. මම ඒක මසෙට 10,000 ගානෙ මාස 60 ගෙවන්නම්.

    එතකොට මට මේ ණය ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. පින් සිද්ද වේ.
    I too have loans ban, Chill, talk to them, sort it out.
    you dont own your life, it the nature, let yout life to have its own course to end it.

    dont take loans to settle loans, work at it, you will, best thing tell you wife, if you think by knowning these she might leave you. then let her because bitches can only do that.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේකෙ උන් මාසෙට ලක්ශ ගනන් පඩි ගන්නවා කියලා හෑලි දානවා පස්සෙ ත්‍රෙඩ් එකක පුට් සයිකලයක් ගන්න මාර කට්ටක් කනවා.
    මේකෙ උන් නම් උබට සප් එක දෙන්නෑ.ලමයි ඉන්නවා නේද මැරෙනවා කියන්නෙ උබ ඒ ලමයිට සාප කරනවා වගෙ දෙයක්
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Link මගේ කතාව

    මේ තියෙන්නෙ මගේ අතීතය. (දිනය: 03/03/2022)

    මගේ වර්තමාන තත්වය
    NTB ක්‍රෙඩිට් කාර්ඩ් එක බැන්ක් එකෙන් කැන්සල් කරල. අද වෙද්දි ඒකට රු. 343,297.06ක් එකතු වෙලා. හැමදාම SMS එවනව ගෙවන්න කියලා.
    කොමර්ශල් බැන්ක් එකේ මිනිමම් පේමන්ට් එක. 4,478.00
    කාර් එකේ ලීස්න් එක, එක මාසයක් ඇරියස් වෙලා. කාර් එකේ ඉන්සුරන්ස් එක ගෙවන්න තියනව.
    කාර් එකට කොවිඩ් කාලෙ දුන්න ලීසින් සහනය මන් ගත්ත. ඒක ගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ජනවාරි වල කිව්ව අගොස්තු මාසෙ ඉදන් මාස 6ක් රු.11230 ගානෙ ලීසින් එකට එකතු වෙනවලු.
    තව මන් ඔන් ක්‍රෙඩිට් කියන අයතනයෙන් රු.15000ක් ගත්ත. ඒක පොලී වෙලා 25000ස් ගානක් ගෙවන්න තියනවා. හිර වෙච්ච වෙලා වල ලීසින් ගෙවන්න, ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන්න මගෙ වෙඩින් රින්ග් එක LB Finance එකෙ තියල ටියෙන්නෙ.

    මම ප්‍රිවටෙ කොම්පනි එකක වැඩ කරන්නෙ. මගෙ මාසෙ පඩිය 53,900ක් විතර (ඹසිc Eක 58,600). මම ඉන්නෙ වේයන්ගොඩ. මට දරුවො දෙන්නෙක් ඉන්නව. අවුරුදු 3ක හා 8ක.
    මගෙ Wife සන්වර්දන නිලදාරි කෙනෙක්. එයාට ජොබ් එකෙ ස්තීර උනෙ මෙ අවුරුද්දෙ ජනවාරි ව්ල. ඒවෙනක මගෙ පඩියෙන් තමා ඔක්කොම ගමෙ ගැහව්වෙ. Wife මෙච්චර මන් හිර වෙලා කියල දන්නෙ නෑ. මට කියන්නත් බෑ. මේව එයා දන්නවනම් මාව දාල යයි.

    මන් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.

    https://ibb.co/sJJp1J7
    https://ibb.co/86qgDpH

    අද උදේ (12/07) එන්තර වාසියක් එවල දින 14කින් NTB එක settle කරන්න කියල.
    මන් NTB එකට කිව්ව මගෙ ගෙවන්න තියන 343,000 මම මාස 60න් රු.6000 ගනේ ගෙවන්නම්. මට එහෙම කරන්න හදල දෙන්න කියල. එත් NTB කියනවා මාස 60න් ගෙවනවනම් මාසෙට වාරිකේ රු.11600ක් වගේ වෙනවලු. මන් කොහොමද ඒ ගාන ගෙවන්නෙ

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට 500,000 දෙන්න. මම ඒක මසෙට 10,000 ගානෙ මාස 60 ගෙවන්නම්.

    එතකොට මට මේ ණය ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. පින් සිද්ද වේ.
    මචං.. උඹේ වයිෆ් DO කෙනෙක් නම් එයාට කියපං ආපදා ණය අයදුම් කරන්න කියලා.. ඔයාගෙ එන්තරවාසිය වගේ ලියවිලි අමුණලා appeal එකකුත් දෙන්න කියන්න ප්‍රමුඛතා පදනම මත ණය ලබා දෙන්න කියලා.. ලක්‍ෂ 2 1/2 ක් ගත්තෑකි.. ඔයාගෙ ප්‍රශ්ණෙන් 50%ක් විසඳිලා.. ඒ වගේ තව options තියෙනවා.. එකින් එක විසඳගනිං.. විසඳුම් නැතුව නෙවෙයි..