The Endless (Movie)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    MV5-BNj-A5-OTI1-Mjgw-Ml5-BMl5-Ban-Bn-Xk-Ft-ZTgw-MDU2-Nz-Y2-NDM-V1-SY999-CR0-0.jpg


    බැලුවද ?

    spoilers ahead*
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    හෙන අමුතු කතාවක් :) අන්තිමට වෙන්නෙ මොකක්ද කියල තේරුනේ කාටද ? ඒ සතෙක්ද නැත්තං ස්වභාවික සංසිද්ධියක්ද ?

    ඒකෙ කාලය reset වෙද්දි හැමෝටම අමතක වෙනවද කාලය reset වුනා කියල ?

    ඒත් අර කූඩාරමේ හිටපු මනුස්සය හැසිරුණේ කාලය රීසෙට් වෙනව කියල දන්නව වගේ.

    ඒත් දන්නවනං ඇයි හැම තිස්සෙම ඉස්සරහට දුවල ගිහිං මැරෙන්නෙ ?