මේ movie එක මම නිදි මරාගෙන පාන්දර 1 වෙනකම් බැලුවා.නියමෙට තියෙනවා.
මම හිතන්නේ Denzel Washington කියන කලාකරුවගේ රංගන දක්ෂතාවය මේකෙන් නියමෙට පේනවා.
හැමෝටම මේක බලන්න කියලා මමත් කියනවා![]()
Denzel Washington කියන්නේ මන් අහලා තියන විදිහට film එකකට වැඩිම ගානක් අයකරන අයගෙන් කෙනෙක්.![]()


ජින්තුවා;17568810 said:ෆිල්ම් එකනම් වරදක් නෑ.. ඒත් ඉතින් උගෙ history එක ගැන දැනගන්න ඉතින් part 2 එනකම් ඉන්න වෙනව.

mata nm gdkma dakke unge vedios wala thatwe bn blahanko sony la ne karala tynne pattama vidiyta ai tynwa ha shot ekakinma un eka niyameta pennanawa !

Fury එකත් Sony නේද මචන්. ඒකත් පට්ට.Denzel Washington ge okkoma wage films elama paara
uuta awurudu 60k welat sirawatama innawa
acting ehema elama para
Denzel Washington ge movie 1kak kiyanne ahanna deyak naha pattama thamai
Mamath baluwa bro movie 1ka niyamaiDenzel Washington ge movie 1kak kiyanne ahanna deyak naha pattama thamai
![]()