The Equalizer. Denzel අයියගේ පට්ට ෆිල්ම් එකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මේ movie එක මම නිදි මරාගෙන පාන්දර 1 වෙනකම් බැලුවා. :yes::)නියමෙට තියෙනවා. :cool::yes::love:
    මම හිතන්නේ Denzel Washington කියන කලාකරුවගේ රංගන දක්‍ෂතාවය මේකෙන් නියමෙට පේනවා.:yes:;)
    හැමෝටම මේක බලන්න කියලා මමත් කියනවා:)

    ඔව් මචන්. ෆිල්ම් එක නියමෙටම තියනවා.
    9.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ජින්තුවා;17568810 said:
    ෆිල්ම් එකනම් වරදක් නෑ.. ඒත් ඉතින් උගෙ history එක ගැන දැනගන්න ඉතින් part 2 එනකම් ඉන්න වෙනව.

    :cool:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Denzel Washington ge okkoma wage films elama paara
    uuta awurudu 60k welat sirawatama innawa
    acting ehema elama para