The Expendables 3 [2014]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගනෙමුල්ලෙ අනාතයින්ට මොන yify 1080.... :rofl::rofl:

    වල් මිනිස්සු

    2.gif

    නෑ මල්ලි පස්ස පැත්තට මෙව්වා කරන එකක්. මල්ලිටත් ඕනද?:lol::lol:

    හිල සදහා සාඩම්බර අනුග්‍රහය උබ නේද ?

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ෆිල්ම්ද උට්ටො.. තුවක්කුව අරගෙන තියනවා පිස්සො ටිකක් වගේ.. හතුරොන්ට හැරෙන්නවත් වෙලාවක් නෑ.. 2 එකෙන් මට ඕක ඇතිවුණා..

    REP 22+

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕක බලපු උත්තමයෙක් කිව්වා කොලිටි නැතෙයි කියල :sorry: එක පාරක් බැලුවම ආයේ බලන්න හිතෙන්නෙත් නෑනෙ :( එම නිසා yify මාමි දෙනකන්ම ඉන්නව :(
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ජොනී බට්ට;16934964 said:
    ඕක බලපු උත්තමයෙක් කිව්වා කොලිටි නැතෙයි කියල :sorry: එක පාරක් බැලුවම ආයේ බලන්න හිතෙන්නෙත් නෑනෙ :( එම නිසා yify මාමි දෙනකන්ම ඉන්නව :(
    7KKqRrh.jpg
    :dull:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගනෙමුල්ලෙ අනාතයින්ට මොන yify 1080.... :rofl::rofl:

    නෑ මල්ලි පස්ස පැත්තට මෙව්වා කරන එකක්. මල්ලිටත් ඕනද?:lol::lol:

    වල් මිනිස්සු

    2.gif

    හිල සදහා සාඩම්බර අනුග්‍රහය උබ නේද ?

    :lol::lol::lol:

    ඕවා ෆිල්ම්ද උට්ටො.. තුවක්කුව අරගෙන තියනවා පිස්සො ටිකක් වගේ.. හතුරොන්ට හැරෙන්නවත් වෙලාවක් නෑ.. 2 එකෙන් මට ඕක ඇතිවුණා..

    REP 22+

    ජොනී බට්ට;16934956 said:

    :dull::dull::dull::dull:

    අනේ මේ සචි වෙති...දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන් අලි පුක දෙන්නේ නැතුව

    පට්ට පරට්ටි

    august 15 එන එකක් සති 3 කලින් දුන්නම මදිද පරට්ටිට්
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"

    ඉයෙ රැ මම බැලුවා බොලව්, නලුවො වැඩි වෙලා සමහර උන් ඉන්නෙ තත්පර 3ක් විතර :D

    Graphic වලට ස්කර්වියා ගත්තටත් ඊට වඩා හොදට කරයි :D Graphic නම් හොදට පේනවා පුරුදු වෙන්න හදලා කියලා.

    ඒ ඇරෙන්න Film එක නම් හොදයි.
    තව අව්ලක් තිබ්බෙ අන්තිම ටික වෙඩි තියනවා මැරෙනවා, බයික් කාරයා වැඩ දැම්මෙ නැත්නම් ඒ ටිකෙ බලන් ඉන්න මිනිස්සුන්ට නින්ද යනවා. :D

    අනේ මන්දා, හොදයි කියන්නත් බැ නරකයි කියන්නත් බැ, තෙබු කොල වගේ :D