The Fantastic Four: First Steps | Official Teaser |

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,883
    6,805
    113
    Narcissistic Sociopath Manipulator
    ඒකටත් බඩු හරි. :dull:


    අනේ බං ෆිල්ම් එකක් පාඩුවේ බලන්න පුරුදු වෙයං. හැම එකටම වෝක් වෝක් ගගා කෑගහන්න එපා ට්‍රේල එක රිලීස් වුන ගමන්ම! Reboot Series එකක් හරි Movie එකක් හරි ආවම වඳ ගෑනි වගෙ අඩන්න එපා Original එක කෑවා ගගා. Film/ Series ගහන්නෙ ඕඩියන්ස් එක බලලා. දැන් ස්ටුඩියෝ එකක් 60 පැනපු උන් ටාර්ගට් කරන්නෙ නැහැ. නිවු ජෙනරේෂන් එක ටාගට් කරන්නෙ. Woke දේවල් නිසා Flop වෙන එක Ratings බහින එක සාදාරණයි. උඹ IMDB හරි YT චැනල් එකක් හරි කරපං Critic කෙනෙක් විදිහට.

    උඹ අලුත් ෆිල්ම් රිවිවූ කරන වෙලේ පොඩ්ඩක් පරණ Hollywood වල තිබ්බ Racism වගෙ දේවල් ගැන කථා කරපංකෝ. Kal Penn වගේ නළුවොන්ට වෙච්ච අසාදාරන කම් එහෙම? එහෙම ත්‍රෙඩ් එකක් කියවන්න මම උනත් ආසයි!