The Finance එකෙන් ගනිපු ඉඩමක් ගැන උදව්වක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    The Finance company එක දැන් වහලනේ. නමුත් ඒ කාලේ හොඳට ක්‍රියාත්මක වෙච්ච කාලේ එයාල නිතර නිතර land sales කළා. එහෙම සෙල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා.

    ඒ බිම් කොටස් හිමියන් ළග master plan එකේ photo copy එකක් විතරයි තියෙන්නේ. තම තමන්ගේ lot plans නම් සමහරු ගාව තියෙනවා. ඒත් ඒවත් වෙනස් plan අංක වලින් තියෙන්නේ. master plan එක survey department එකේ වත් නෑ. පුද්ගලික මැනුම් නිසා ඒවා තියෙන්නේ මැනුම් කරපු මිනින්දොරුවරයා ළගලු.

    ගැටලුව ඒ පුද්ගලයා ජිවතුන් අතර නැහැ. ඒ කෙනාගේ පවුලේ අය හමුවෙලා ඇහුවම කියනවා ඒ සියලු ලේඛන අභාවයෙන් පස්සේ The Finance එකට දුන්නලු. නමුත් දැන් company එක නැති office එකක් වත් නෑ මේ පැතිවල. ඒ නිසා කිසි විස්තරයක් හොයාගන්න බැහැ.

    The Finance එකේ හිටිය කෙනෙක් හරි මේ ලිපි ලේඛන පවරා දුන්න පාර්ශවයක් හරි එකේ හිටිය කෙනෙක් හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: wissnshaftler

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    හරි නීතියක්, සිස්ටම් එකක් නැති ගූ රටවල් හදාගත්තම එන ප්‍රශ්න

    master plan එක survey department එකේ වත් නෑ.

    රෙදි ඇඳගත්ත එවුන් ඉන්න රටක නං මෙහෙම කියන්න බෑ. 😹😹
    ------ Post added on Mar 24, 2024 at 9:48 AM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Survey gawa copy ekak thiyenna epai. Uu marunama survey nam karapu ekekta thama file tika denna oni.

    Notary kenek gen poddk ahapn. Un dannawa
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    රෙදි ඇඳගත්ත එවුන් ඉන්න රටක නං මෙහෙම කියන්න බෑ. 😹😹
    ඇත්ත බන්. survey dept එකෙන් කියනවා මේවා පුද්ගලික මැනුම් වලින් හදන්නේ ඒ නිසා ඒවා survey department වලට දාන්නේ නෑ කියල. රටේ තියෙන ඉඩම බෙදිච්ච විදිය රටේ ආයතනවලවත් ලියවෙන්නේ නැත්නම් වැඩක් තියේද?

    oka ganna epa
    ubata epay wey
    bank loan ehema ganna baha
    බෑන්ක් ලෝන් වලට අවුලක් නෑ. වටේම අය බෑන්ක් ලෝන් දැම්ම ගැටලුව නෑ. සින්නකර ඔප්පු නිසා බැංකුව okay
    ------ Post added on Mar 24, 2024 at 10:17 AM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    ඇත්ත බන්. survey dept එකෙන් කියනවා මේවා පුද්ගලික මැනුම් වලින් හදන්නේ ඒ නිසා ඒවා survey department වලට දාන්නේ නෑ කියල. රටේ තියෙන ඉඩම බෙදිච්ච විදිය රටේ ආයතනවලවත් ලියවෙන්නේ නැත්නම් වැඩක් තියේද?
    Oka nam sirama prashnayak.

    Lawyers la owa wisadena ekata kamathi nathi nisa. Sahena kalayk idan thiyena prashnayak.

    Bim sawiya kiyana magula awe okata solution ekak widihata. Ekath wada na wage
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Survey gawa copy ekak thiyenna epai. Uu marunama survey nam karapu ekekta thama file tika denna oni.

    Notary kenek gen poddk ahapn. Un dannawa
    එයා ජිවතුන් අතර නෑ. එයාගේ ගෙදර අය කියන්නේ සේරම the finance එකට දුන්නලු ඒ සම්බන්ධ ලිපි ගොනු. The Finance එක මහබන්කුවෙන් තහනම් කලාට පස්සේ වහුවනේ.

    Oka nam sirama prashnayak.

    Lawyers la owa wisadena ekata kamathi nathi nisa. Sahena kalayk idan thiyena prashnayak.

    Bim sawiya kiyana magula awe okata solution ekak widihata. Ekath wada na wage
    ඊයා බන්සවිය නම්. එක නිකන් බින් කොහොඹ වගේ. මම දන්නා කෙනෙක් ඉන්නවා. එයාගේ ඉඩමක් තියෙනවා හෙන commercial area එකක. පර්ච් 40/50 ක ඉඩමක්. පර්ච් එකක් මිලියන් ගණන් වලින් කියන තැනක. බිම් කුන්ඩෝ ඇවිල්ල වැරදියට මැනලා සින්නකර ඔප්පුවෙන පර්ච් 5ක් මිසීන් කරලා ගිහිල්ල. ඒ මනුස්සය දන්නෙත් නෑ. මරු මැනුම් ඒවා. දැන් එයා නඩු දාල බිම්සවියේ යට විරුද්ධව. මාර මිනිස්සු. අපෙත් ඉඩමක් තියෙනවා invesment property එකක්. බිම්සවියෙන් ඇවිල්ල මනපු කතාවක් කියනවා වටේ ඒවා. අපේ එකත් මැන්නද මොකුත් අපි දන්නෙත් නෑ. අපිව දැනුවත් කරෙත් නෑ. හොයාගන්න තැනක් දන්නෙත් නෑ. මම නම් කියන්නේ ලංකාවේ සියලුම ඉඩම් central DB එකකට feed කරන්න ඕනේ. RMV db එක වගේ.
    ------ Post added on Mar 24, 2024 at 10:23 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Surveyla Lawyerla back up ekak thiyanawa thawa ekek gawa. hadisiye u marunoth continue wenna. ekawa hoyaganin.