The Finance company එක දැන් වහලනේ. නමුත් ඒ කාලේ හොඳට ක්රියාත්මක වෙච්ච කාලේ එයාල නිතර නිතර land sales කළා. එහෙම සෙල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා.
ඒ බිම් කොටස් හිමියන් ළග master plan එකේ photo copy එකක් විතරයි තියෙන්නේ. තම තමන්ගේ lot plans නම් සමහරු ගාව තියෙනවා. ඒත් ඒවත් වෙනස් plan අංක වලින් තියෙන්නේ. master plan එක survey department එකේ වත් නෑ. පුද්ගලික මැනුම් නිසා ඒවා තියෙන්නේ මැනුම් කරපු මිනින්දොරුවරයා ළගලු.
ගැටලුව ඒ පුද්ගලයා ජිවතුන් අතර නැහැ. ඒ කෙනාගේ පවුලේ අය හමුවෙලා ඇහුවම කියනවා ඒ සියලු ලේඛන අභාවයෙන් පස්සේ The Finance එකට දුන්නලු. නමුත් දැන් company එක නැති office එකක් වත් නෑ මේ පැතිවල. ඒ නිසා කිසි විස්තරයක් හොයාගන්න බැහැ.
The Finance එකේ හිටිය කෙනෙක් හරි මේ ලිපි ලේඛන පවරා දුන්න පාර්ශවයක් හරි එකේ හිටිය කෙනෙක් හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද?