The finance එකේ සල්ලි දාපු එවුන්ට මොකද දැන් වෙන්නේ. සල්ලි ආපහු දෙනවද? interest දිගටම ගෙවාගෙන යනවද? දන්න කවුරු හරි කියනවද පැහැදිලි කරලා මොකද වෙන්න යන්නේ කියලා..
ade bn ethakota wahana finance dapu ayata mokda bn wenne?
TFC had 27.7 billion rupees in deposits at the end of June 2019. Its loan book was 3.7 billion rupees. The firm had 10.8 billion rupees in assets to its liabilities of 30.9 billion rupees.
මොකක්ද මේකේ සරල අදහස
මොකක්ද මේකේ සරල අදහස

Central Bank has decided to issue a license cancellation notice to The Finance with effect from 23rd October 2019. Meaning, The Finance can no longer accept deposits from the general public.
If you have a deposit with The Finance, the interest will be paid by the company as agreed however you can not withdraw the deposit at this stage.
If you have lease/hire purchase facility you need to keep on paying the monthly installments.
The Central Bank of Sri Lanka has guaranteed LKR 600,000 per depositor in accordance with the deposit insurance and liquidity support scheme. This safeguards 94% of the depositors.
More info
https://www.lankabusinessonline.com...e-cancellation-notice-to-the-finance-company/
මිනිස්සු රුපියල් බිලියන 27.7 තැන්පත් කරලා තියෙනවා
බැංකු ණය රුපියල් බිලියන 3.7 තියෙනවා
සමාගමේ වත්කම බිලියන 10.8 යි
ඉතිං බැංකු ණය ගෙව්වම මිනිස්සු දාපු බිලියන 27.7 න් දැන් සමාගමට ඉතුරුවෙලා තියෙන්නෙ බිලියන 7.1 යි
වැටුන Ceylinco groupඑක ගොඩගන්න මුවාවෙන් රාජපක්ෂලා කොල්ලකාගත් හැටි