THE FIRST PRESENT :D

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
:love::love:තවත් ආදරණිය ත්රේඩි එකක්:love::love:


ඔයා ඔයාගේ පෙමිවතියට දුන්න මුල්ම තෑග්ග මොකක්ද කියන්න බලන්න....ඒ වගේම එයාගෙන් ඔයාට හමිබුන මුල්ම තෑග්ග මොකක්ද

Please Don't Post "Gon Parts":growl:
 

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Mata mulinma hamba une mal vas ekak.
    eka denakota pettiyaka dala dunne. mama hithuwa denakota botalayakwath wenna athi kiyala. balanakota vass ekak. eka dakkahama hombata damala aninna hithuna
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    kiss

    French_Kiss.jpg
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්ම් මට මතක විදියට....මට මුලින්ම ලැබුනේ ටෙඩි කෙනෙක් නැත්නම් Fර්‍ එකක් මට හැබැයි ඒකලේ එයා මගේ හොදම යාලුවා...

    6ihd35.jpg


    හ්ම්ම්...එයාගෙන් තමයි මට වැඩියෙන්ම තැගී හම්බෙලා තියෙන්නේ

    ආදරේ කරන්න පටන් ගත්තාට පස්සේ මට හම්බුන තෑග්ග තමා මේ

    mmrc5t.jpg