ei un mekata indian look ekak deela thiyenne,,,??
ඉන්දියන් ලුක් එකක් නෙමෙයි බන් ඉන්දියන් ෆිල්ම් එකක් එහෙම්පිටින්ම ගැහුව් කොපියක්... ලොකේෂන් පවා එක සමාන ඒවා අරගෙන තියෙන්නේ...Director: Chandran Rutnam
Writers: Chandran Rutnam, Neeraj Pandey (original screenplay)
Stars: Ben Kingsley, Ben Cross and Patrick Rutnam
මේ බලපන්කො... ලංකාවේ ෆිල්ම් එක ලියපු එකා තමයි ඉන්දියාවේ ෆිල්ම් එක ලියල ඩිරෙක්ට් කරලා තියෙන්නෙත් ඉතින් ඉන්දියන් ලුක් එකක් නැති වෙයිද බන්...
http://www.imdb.com/title/tt1280558/




