anna eka produce kaleth meya ( producer kihipadenekma hitiya) Speilberg , Lucas dennagema golayek . Meka thama aluthma wede , Ben Kingsley karaywa dannawa ethine Hugo film eka balapu aya . Ow meka A Wednesday film eke singhala remake eka. oka film kale RED One kiyana camera eken. Asian Aviation ea aithith Chandraeathnamta . ithin hithagannako ..... Oya film ee mixing kale mage yaluwek , Rahul Ramachandran kiyala . ape uni eke porak . Chennai Rahmen studio eke thama mixing kale 
මේක තනිකරම හින්දි ෆිල්ම් එකක කොපි එකක් මට 100% ශුවර්... මට ඒ හින්දි ෆිල්ම් එකේ නම මතක නෑ... මේ කතාවම තම එකෙත් යන්නේ....





මේක තනිකරම හින්දි ෆිල්ම් එකක කොපි එකක් මට 100% ශුවර්... මට ඒ හින්දි ෆිල්ම් එකේ නම මතක නෑ... මේ කතාවම තම එකෙත් යන්නේ....

meya thama Indiana Johns film eka lankawata genwa mathakada ? Sleeping Dictionary film eka bala ethi nedaanna eka produce kaleth meya ( producer kihipadenekma hitiya) Speilberg , Lucas dennagema golayek . Meka thama aluthma wede , Ben Kingsley karaywa dannawa ethine Hugo film eka balapu aya . Ow meka A Wednesday film eke singhala remake eka. oka film kale RED One kiyana camera eken. Asian Aviation ea aithith Chandraeathnamta . ithin hithagannako ..... Oya film ee mixing kale mage yaluwek , Rahul Ramachandran kiyala . ape uni eke porak . Chennai Rahmen studio eke thama mixing kale
![]()
මේ ෆිල්ම් එකේ කතාව ඉන්දියානු සමාගමකින් මිලදී ගත්ත එකක්, නමුත් ගිවුසුම් කොන්දේසි කඩ කිරීම නිසා මේකට ඉන්දියානු සමාගම නඩු දැම්මා, කොහම හරි ලොකු වන්දියක් ගෙවලා ෆිල්ම් එක තිරගත කරන්න අවසර ගත්තා, ඒ වන්දි මුදලත් එක්ක බැලුවාම මේක ලංකාවේ වැඩිපුරම වියදම් කරපු ෆිල්ම් එක වෙනවා , බජට් එක ඇහුවොත් පිස්සු හැදෙයි, මේ ෆිල්ම් එකම සිංහලෙනුත් ගැහුවා, එකත් ලගදීම පෙන්නයි අනිත් එක ෆිල්ම් එක හදන්න පටන් අරන් අවුරුදු 4 ටත් වැඩි
