.::The Flash Season 3::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    The Flash 2014 S03E16 - Into the Speed Force

    Desperate to stop Savitar and save his friends, Barry turns to the Speed Force for answers. H.R. gives Jesse some advice.

    Torrent
    http://moviehive.net/episodes/the-flash-3x16/

    11.gif
    :cool:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ..කවුද බන් ඒ..

    ..කවුද බන් ඒ..

    spped force එක වෙනස් කරන උන්ව hunt කරන එකා.. The Flash එකේ නම් zoom තමා black racer වෙන්නෙ.

    ZprR5MH.jpg

    තව දෙයක් වෙන්නත් පුළුවන්. iris west savitar මැරුවොත් Barry Allen Black flash වෙයි.

    18IkzMP.jpg
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ජින්තුවා;21343004 said:
    spped force එක වෙනස් කරන උන්ව hunt කරන එකා.. The Flash එකේ නම් zoom තමා black racer වෙන්නෙ.

    තව දෙයක් වෙන්නත් පුළුවන්. iris west savitar මැරුවොත් Barry Allen Black flash වෙයි.

    ][/QUOTE]

    [CENTER][SIZE="6"][B][COLOR="DarkGreen"]..එල එල:cool:..[/COLOR][/B][/SIZE][/CENTER]
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    ජින්තුවා;21342663 said:
    මේ season එකේ අන්තිමට black racer එනව.
    :shocked:
    ඒ උනාට එපාවෙනවා ඔක්කොම දුෂ්ටයෝ එක වගේ වෙනසක් නැහැ. :oo:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :shocked:
    ඒ උනාට එපාවෙනවා ඔක්කොම දුෂ්ටයෝ එක වගේ වෙනසක් නැහැ. :oo:

    savitar රොබෝ කෙනෙක් කරල මෙලෝ ගතියක් නෑ. kid flash, jesse quick, barry allen speedsters ල තුන් දෙනෙක් වැඩක් නෑ බන්. iris west මැරිල barry black flash උනොත් පට්ට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    ජින්තුවා;21343352 said:
    savitar රොබෝ කෙනෙක් කරල මෙලෝ ගතියක් නෑ. kid flash, jesse quick, barry allen speedsters ල තුන් දෙනෙක් වැඩක් නෑ බන්. iris west මැරිල barry black flash උනොත් පට්ට.
    ඔව් බන් මමත් ආස නැහැ ගොඩක් එවුන් ඉන්නකොට :frown:
    කතාව වෙනස් වෙනවනම් හොදයි. :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ජින්තුවා;21343352 said:
    savitar රොබෝ කෙනෙක් කරල මෙලෝ ගතියක් නෑ. kid flash, jesse quick, barry allen speedsters ල තුන් දෙනෙක් වැඩක් නෑ බන්. iris west මැරිල barry black flash උනොත් පට්ට.
    Black Flash හදල ඉවරයි බං S02 එකෙදිම. Speedster ලනම් වැඩියි තමා එහෙම උනාම එපා වෙනවා. දැක්කනෙ Arrow එකට උන වැඩේ Super Hero ලා පැටව් ගැහුවා. :yes::yes:
    :lol::lol::lol::lol: