The flight has landed

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    ඔක්කොමටික හුරලා අරන් එකවුන්ට් වල දාගෙන ගියා කියහන්කෝ 😂

    Edit: උන්ඩියල් සිස්ටම් එකට ලංකාවට සල්ලි යවපු එවුන් අල්ලලා ගස් බඳින්නද දන්නැහැ නේද ආවේ මෙහෙට 🥹
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ

    ගුවන් ගමන් ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් ජනපති චැංගි ගුවන්තොටුපලට ගොඩබසී - Hiru News​

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: kevin_levin