ප්‍රොසෙසර් එක විතරක් ලක්ෂ 10 කට වැඩියි.
@AnuradhaRa වගේ ඇන්ටික් හොයන අයට දැම්මේ.
E-bay එකේ ගන්න තියනවා.
Crap කියන්නේ මේක High End සිස්ටම් වලට විතරයි එන්නේ. ලංකාවෙත් ඉස්සර තිබුනා SLTTI එකේ SGI සිස්ටම් එකක්.Old power hungry crap.....
Old power hungry crap.....
වින්ඩෝස් 2011 වෙනකන් ඇවිත් තියනවා. ඊට පස්සේ මේක වෙනුවට Xeon එක තමයි අද වෙනකන් එන්නේ. අනික AMD Opteron එක.ඕකෙ ආකිටෙක්චර් එක වෙනස් නේ
මම දන්න තරමට වින්ඩෝස් වල Itanium වර්ශන් එකක් නැහැ ලිනක්ස්ම දා ගන්න ඕන
ලිනක්ස් දැම්මත් පැකේජ් වල සපෝට් එක කොහොමද දන්නෙ නැහැ. සෝස් එක අරගෙන බිල්ඩ් කරලා බිල්ඩ් උනොත් හරි බිල්ඩ් උනත් ආකිටෙක්චර් සපෝට් එක හරියට නැති ඒව හරියට වැඩ කරන එකක් නැහැ.
ඊට අමතරව static library එක්ක prebuilt කරලා එන එක සොෆ්ට්වෙයා එකක් වත් වැඩ කරන එකක් නැහැ ලිනක්ස් වලත්
කොයි තරම් පවර්ෆුල් එකක් උනත් ගීක් ටයිප් එකෙක්ට උනත් ගේමක් දෙන්න වෙයි ඕකෙන් යූසබල් සෙටප් එකක් හදාගන්න. ඒ කාලෙ ලක්ශ 10ක් නෙමෙයි 100ක් උනත් දැන් ebay එකේ නිකං තිබුනත් යූසබල් සෙටප් එකක් හදාගන්න බැරි නං වැඩක් නැහැනේ.
ඒක replacement නෙමෙයි. ඔය දෙක පැරලලි තිබුනාවින්ඩෝස් 2011 වෙනකන් ඇවිත් තියනවා. ඊට පස්සේ මේක වෙනුවට Xeon එක තමයි අද වෙනකන් එන්නේ. අනික AMD Opteron එක.