The Forgone Intel Processor (වැඩිය දන්නේ නැති CPU එකක්)

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    975
    534
    93
    Siri Baijan
    9f9a389463294738b1629092da74d887.jpg
    3759976892_7f871ae2c6_z.jpg

    ප්‍රොසෙසර් එක විතරක් ලක්ෂ 10 කට වැඩියි.

    @AnuradhaRa වගේ ඇන්ටික් හොයන අයට දැම්මේ.
    E-bay එකේ ගන්න තියනවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    ඕකෙ ආකිටෙක්චර් එක වෙනස් නේ
    මම දන්න තරමට වින්ඩෝස් වල Itanium වර්ශන් එකක් නැහැ ලිනක්ස්ම දා ගන්න ඕන
    ලිනක්ස් දැම්මත් පැකේජ් වල සපෝට් එක කොහොමද දන්නෙ නැහැ. සෝස් එක අරගෙන බිල්ඩ් කරලා බිල්ඩ් උනොත් හරි බිල්ඩ් උනත් ආකිටෙක්චර් සපෝට් එක හරියට නැති ඒව හරියට වැඩ කරන එකක් නැහැ.
    ඊට අමතරව static library එක්ක prebuilt කරලා එන එක සොෆ්ට්වෙයා එකක් වත් වැඩ කරන එකක් නැහැ ලිනක්ස් වලත්
    කොයි තරම් පවර්ෆුල් එකක් උනත් ගීක් ටයිප් එකෙක්ට උනත් ගේමක් දෙන්න වෙයි ඕකෙන් යූසබල් සෙටප් එකක් හදාගන්න. ඒ කාලෙ ලක්ශ 10ක් නෙමෙයි 100ක් උනත් දැන් ebay එකේ නිකං තිබුනත් යූසබල් සෙටප් එකක් හදාගන්න බැරි නං වැඩක් නැහැනේ.
     
    Last edited:

    වින්ඩෝස් 2011 වෙනකන් ඇවිත් තියනවා. ඊට පස්සේ මේක වෙනුවට Xeon එක තමයි අද වෙනකන් එන්නේ. අනික AMD Opteron එක.
    ia-64 architecture
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113

    මේ නාසා එකේ SGI Altix කියන සුපිරි පරිඝණකය. මේ කේ පාවිච්චි වෙන්නේ ඔය ප්‍රොසෙසර් එක.
    @imhotep

    NASA had Columbia, built in 2004, which achieved a benchmark rating of 51.9 teraflop/s on 10,240 processors, making it the world’s fastest operational computer at that time.

    But soon Itanium architecture will finally fade away as GCC 16 is going to deprecate support as there is no active maintainer for the IA-64 code base.
    IA-64 didn't natively support IA-32 code and had to use IA-32 EL emulator which was a major drawback.

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    වින්ඩෝස් 2011 වෙනකන් ඇවිත් තියනවා. ඊට පස්සේ මේක වෙනුවට Xeon එක තමයි අද වෙනකන් එන්නේ. අනික AMD Opteron එක.
    ඒක replacement නෙමෙයි. ඔය දෙක පැරලලි තිබුනා
    Xeon, Opteron දෙකම X86_64 ඒවා. Itanium එක වෙනම ආකිටෙක්චර් එකක් (දැන් තියන ARM වගේ). Software support එක වෙනම හදන්න ඕන අලුත් ආකිටෙක්චර් එකක් නිසා
    මම නිකමට හොයලා බැලුවා, අඩුම තරෙම දැන් කම්පයිලර් සපෝට් එකවත් නැහැ
    ඒ කියන්නෙ අපිට මොනවා හරි සෝස් එක කම්පයිල් කරලා දාගන්නවත් බැහැ ඒ කියන්නෙ