මේක maxa ෆිල්ම් එකක්....මේ ෆිල්ම් එක සුලු කාලපරතරයකදී දෙවරක් නිස්පාදනයකලා (ස්විඩන්- 2009 හා හොලිවූඩ්- 2011) මේ දාලතියෙන්නෙ ස්විඩන්- 2009 පිටපත.... මමහිතන්නෙ 2009 නිර්මානය පොත හා ගොඩක් සමීපයි...2011 නිර්මානය මෙහි ක්රියාදාම ස්වාබාවය වැඩියෙන් පෙන්නුම් කරනවා...මේ ෆිල්ම් එක බලනකොට හොදින් දෙබස්වලට කන්දෙන්න...නැතිනම් ටිකක් සන්කීර්නවෙයි......