dan honda film enne nane.පට්ට ෆිල්ම් ඉස්සර ආවේ. දැන් නම් එන ඒවා බලන්නෙම නෑ, මේවා ඉස්සර ආසාවෙන් බැලුවේ.
patan gaddima kiwwaki mokada wenne kiyala.
dan honda film enne nane.පට්ට ෆිල්ම් ඉස්සර ආවේ. දැන් නම් එන ඒවා බලන්නෙම නෑ, මේවා ඉස්සර ආසාවෙන් බැලුවේ.
ඔව් බන්, ඉස්සර අපු ෆිලිම් වල කතා හරිම ලස්සනයි, දැන් ගහන්නම් වාලේ ගහනවා.dan honda film enne nane.
patan gaddima kiwwaki mokada wenne kiyala.
schindler's listහරිම ලස්සන movie එකක්. මම බලපු හොඳම එකක් කිව්වොත් හරි.
![]()
මේ වගේ තව ඒවා තියෙනවා නම් suggest කරන්න.![]()

TFS ❤ඔය ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්මයි Shawshank redemption ඩිරෙක්ට් කරෙත්. මෙයාම ඩිරෙක්ට් කරපු ෆිල්ම් එකක්
The Mist (2007) කියන්නෙත්. අනිවා බලන්න. මේ ෆිල්ම් Ending එකනම් ආයෙ ජීවිතේට අමතක වෙන්නෙ නැති එකක් වෙයි.
![]()