sinhalen liyanna monawa haritell me something, im gonna write it. gonna give my best shot this time
Sinhala n English![]()

tell me something, im gonna write it. gonna give my best shot this time
Sinhala n English![]()

tell me something, im gonna write it. gonna give my best shot this time
Sinhala n English![]()
ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස ගන්නේ කුමක්ද…?..ඇත්ත වශයෙන්ම සාර්ථක ලෙස ඔප්පු කරවන ලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසු කළෙක, ඒවාටත් වඩා සාර්ථක විද්‍යාත්මක න්‍යායන් විසින් ඉවත් කර දමන ලදී.
write this and translate it to english
මෙහෙම එපෝ.. මීට වඩා හොදට ..මේක නිකන් පොඩි උන්ට ලියල වගේ නේ![]()

eka nam seriously beautiful
![]()

fucking hell
pissuda yako mata baahhh
translate karanna therun aran inna epai


... සිංහල නම් මෙලෝ රහක් නෑ 
ඉංගිරිස් අකුරු නම් ලස්සනයි... සිංහල නම් මෙලෝ රහක් නෑ
![]()
