*The handwriting thread* අත් අකුරු ලස්සනයිද?

aruna47

Well-known member
  • ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්‍රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්‍රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස ගන්නේ කුමක්ද…?..ඇත්ත වශයෙන්ම සාර්ථක ලෙස ඔප්පු කරවන ලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසු කළෙක, ඒවාටත් වඩා සාර්ථක විද්‍යාත්මක න්‍යායන් විසින් ඉවත් කර දමන ලදී.

    :nerd:
    English Translation

    the realists logic is the existence of all the scientifical theories rely on their own success and richness with facts to prove. but there is a question which is, One can describe a same fact by using different logics according to their perception and the way that they look at it. in such a situation what should we grant as the most realistic theory. Most of the theories which were could prove facts and have been granted as realistic were lately out ran by the theories which could prove the same fact most successfully, efficiently and in a broader way.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්‍රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්‍රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස ගන්නේ කුමක්ද…?..ඇත්ත වශයෙන්ම සාර්ථක ලෙස ඔප්පු කරවන ලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසු කළෙක, ඒවාටත් වඩා සාර්ථක විද්‍යාත්මක න්‍යායන් විසින් ඉවත් කර දමන ලදී.

    :nerd:
    English Translation

    the realists logic is the existence of all the scientifical theories rely on their own success and richness with facts to prove. but there is a question which is, One can describe a same fact by using different logics according to their perception and the way that they look at it. in such a situation what should we grant as the most realistic theory. Most of the theories which were could prove facts and have been granted as realistic were lately out ran by the theories which could prove the same fact most successfully, efficiently and in a broader way.

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    25219_374262629754_784134754_3676956_586433_n.jpg

    lassanayi sudu :) oya wagemai :D