The History Of Sri Lanka Rail way!! - ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග අපි නො#

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Thanks bro, සුද්දෙ අවු 70 තුල දැනට තියන රෙල් පාරවල් පද්දතියම හැදුවා 1928 සුද්දා රෙල් පාර නැවැත්තුවාට පස්සෙ දැන් අවු 70 පහු වෙලා සුද්දා නැවැත්තපු තැන ඉදලා අඩියක්වත් ඉස්සරහට ගිහින් නෑ :no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි බන් දැන් වගෙ නෙමෙයි ඉස්සර හරි ඉක්මනට වැඩකරාලා නෙ :yes:
    නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා :)
    ජයවේවා
    11.gif

     
    Last edited: