THE HTML5 TEST ( Do you know how much you Browser support html5)

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    THE HTML5 TEST – HOW WELL DOES YOUR BROWSER SUPPORT HTML5?​

    ඔයත් කැමති ? ඔයාගේ වෙබ් BROWSER එක HTML 5 වලට සහයෝගය කොතරම් දුරට දක්වනවද කියල දැනගන්න
    එහෙනම් කරන්න තියෙන්නේ HTML5test.com කියන වෙබ් site එකට ගිහිල්ලා පොඩි test පාරක් දාන්න​




    මෙන්න මේක තමයි site එක ඔතන අදුරගන්නව ඔයාගේ වෙබ් BROWSER එකයි os එකයි. ඒක හරිනම් correct කියන තැනට හරියක් දාන්න. ඕනේ නම් හරියක් දැම්මේ නැතත් කමක් නැ


    SMtRe.jpg


    pQCTF.jpg


    ඔය ගොල්ලන්ගේ BROWSER එක අනුව point ගානක් දෙනවා 500 යෙන් කියාද කියල මම බාවිතා කරන්නේ chrome නිසා මට හම්බ උන ලකුණු ගාන ඔය තියෙන්නේ

    t84SK.jpg


    මේ තියෙන්නේ එක එක BROWSER අරගන තියන ලකුණු Maxthon කියන එක තමයි කප් එක ගහල තියෙන්නේ

    b4ntg.jpg
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මේ තියෙන්නේ අපේ ප්‍රදාන වෙබ් browser අරගන තියන ලකුණු
    igJqe.jpg

    TDbb7.jpg


    ඕගොල්ලොත් test කරලා බලන්න ජය වේව !!