Google account එකේ save වෙන්ව එකට ලොග් වෙලා හිටියොත් නැත්තන් browser එකේ විතරක් save කරන්නත් පුළුවන් .. google account එකට save කරන්න පුළුවන් විදිහට තියෙන්නේ අපි වෙන device එකකින් යනවනං එකට ගන්න පුළුවන් වෙන්න ..
privacy statement එක ඔච්චර ලොකු නෑ බන් .. කියවන්න පුළුවන් ගානට තියෙන්නේ පිටු 9යි තියන්නේ .ඔහොම ගන්නවා කියලවත් තියනව එකේ . පිටට දෙන්න වෙන අවස්ථා ගැනත් දාල තියනව ..එකයි මම කිව්වේ හොරෙන් කරන දෙයක් නෙමේ කියල .. privacy සෙට්ටින්ග්ස් වල බැලුවම ඕව තියනවනේ gps track කරන්නද , log වෙන device මොනවද ඒවාට දෙන access මොනවද කියල හදන්න පුළුවන්නේ ඒවා ගැන ..
අනික විස්තර FBI එකට එහෙම නං ගන්න පුළුවන් ඇති .. ඒ හිටියොත් අව්ල් වෙන්න ඉඩ තියනව තමා මම කිව්වේ අපි ලංකාවේ ඉන්න හින්ද .. FBI එකට උනත් ලංකාවට ඇවිල්ල එහෙම අරව මේවා කරන්න බැරි හින්ද ලංකාවේ එහෙම නීතියක් නැති හින්ද ..
මම දන්න විදිහට ලංකාවේ තාම එහෙම නීති නැ copy right , piret copy අරව මේවා ගැන
අනික මම හිතන් නෑ ඔය company ඒවා පස්සේ එච්චර එලවනවා කියල .. උන් දැනටමත් දන්වනේ ඕව හොර copy පාවිච්චි කරනවා කියල , සාමාන්යෙන් ඕව use කරා කියල අව්ලක් වෙන්නේ නෑ USA වල උනත් මොකක්හරි නීති විරෝදී ලොකු වැඩකට සෙට් උනොත් තමා උන් ඔය විස්තර අදාල අරන් හොයන්නේ ඉතින් නැත්තන් හේතුවක් නැනේ .
අනික උබේ යාළුවගේ එකත් මම නං හිතන් නෑ දඩ hacking seen එකක් කියල .. හේතුවක් තියෙන්න එපායේ බන් hack කරන්න උගේ ගන්න මොනවහරි තොරතුරු හරි මොනවහරි ..
මම hacking දන්නේ නෑ ඒ උනාට මම උනත් කගේ හරි hack කරොත් නං ඉස්සරලම කරන දේ තමා password වෙනස් කරන එක .. එකේ අයිතිකාරයට ආයේ ලොග් වෙන්න බැරි වෙන්න .. දැන් උබේ යාලුවට එහම අව්ලක් වෙලා නැනේ උ ආයේ ලොග් වෙලානේ ..
දැනුවත් කරන්න දැම්ම එක නං හොද දෙයක් ..
මම කිව්වේ ඔහොම data ගන්නවා කියන එක google වලින් අයින්වෙනවත් net යන් නැතුව ඉන්නවත් දෙයක් නෙමේ කියල .. අනික net යනවනං google වලින් අයින් වෙලා ඉන්න බෑ කියලයි මට හිතෙන්නේ මොකද google search එක විතරක් නෙමේනේ දැන් උන්ගේ product තියෙන්නේ android , youtube ඔක්කොම උන්ගේනේ
Privacy statement එක කියවන්න දැන් වත් පුරුදු වෙන්න ඕන බන්. මටත් පුදුමේ mobile verification (2-step verification) එක දීලත් access කරපු එක බන්. Account එකට කිසිම දෙයක් කරලා තිබුනේ නැහැ. recover email එකේ අකුරක් වෙනස් කරල් email එකක් හදලා add කරලා තිබුනා. එච්චරයි. යාළුවා කියන විදියට hack කරන්න නම් ඇත්තේ පොඩි තොරතුරු වගයක් දැනගන්න.
දැනට hack කරා කියලා හිතන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ. ඌත් Software engineer කෙනෙක්. 
You must spread some Reputation around before giving it to Ace Viper again.
Last edited:






BTW I don't mind being tracked or being collected data from..