The Hunt for Veerappan සුපිරි මචන්ලා

iambanda

Well-known member
  • Nov 28, 2019
    189
    370
    63

    Netflix එකේ අලුත් series එක බැලුව මචන්ලා. පට්ට documentary එක. වීරප්පන් කියන දකුණු ඉන්දියාවේ අපරාධ කල්ලි නායකයාගේ ඇතිවීම සහ නැතිවීම තමයි පෙන්නන්නේ. වීරප්පන් කොහොමද ඉන්දියාවේ ටාස්ක් ෆෝස් එකෙන් බේරුනේ කොහොමද, ඌට තිබුණු LTTE connection, ඉන්දියාවේ දෙමළ මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් ලස්සන තේරුම් ගන්න පුළුවන්. මේ වගේ හොඳ balanced documentary එකක් ඉන්දියාව වගේ background එකක හැදෙයි කියලා හිතන්නත් අමාරුයි.

    https://www.imdb.com/title/tt28306965/?ref_=ext_shr_lnk
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA

    Netflix එකේ අලුත් series එක බැලුව මචන්ලා. පට්ට documentary එක. වීරප්පන් කියන දකුණු ඉන්දියාවේ අපරාධ කල්ලි නායකයාගේ ඇතිවීම සහ නැතිවීම තමයි පෙන්නන්නේ. වීරප්පන් කොහොමද ඉන්දියාවේ ටාස්ක් ෆෝස් එකෙන් බේරුනේ කොහොමද, ඌට තිබුණු LTTE connection, ඉන්දියාවේ දෙමළ මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් ලස්සන තේරුම් ගන්න පුළුවන්. මේ වගේ හොඳ balanced documentary එකක් ඉන්දියාව වගේ background එකක හැදෙයි කියලා හිතන්නත් අමාරුයි.

    https://www.imdb.com/title/tt28306965/?ref_=ext_shr_lnk

    Nice balanna oni. Mewage aluth ewa awit share karanna mcn 😍