The Hunt - The Rajiv Gandhi Assassination Case (2025) TV series 🪖🤺🤔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    ලංකාවට ඉතාම වැදගත් සිද්දියක් ගැන හැදුනු කතාවක්!

    The Hunt - The Rajiv Gandhi Assassination Case
    Imdb 7.9
    Hindi
    Tv series

    N.of epi- 7
    images

    ලංකාවේ යුද්ධය ගැන කතා කරද්දි ඉන්දියානු සාධකය අමතක කරන්න බැ. එයිනුත් ඉන්දුලංකා ගිවිසුම්, සාමසාධක හමුදා ඇතුලු අනේක මැදිහත්විම් හරහා හිටපු අගමැති රජිව් ගාන්ධි කියන පුද්ගල චරිතය ලොකු බරක් තියන් හිටියා. ඉතින් රජිව් ව ඝාතනය කීරිමේ සිද්ධිය දේශපාලනයට උනන්දු මගනොහැර යා හැකි තැනක්.

    රජීව්ව මරන්නේ කොහොමද? LTTE එක ඒ වැඩේ ප්ලැන් කරන හැටි,සමහර විට කිසිදාක කොටුකරගන්න බැරි වෙන්න තිබුනු රහසක් නොහිතු ලීඩ්ස් වලින් ඩිවලප් කරලා ගොඩගන්න හැටිත් මනාවට පේනවා. RAW එකේ හැසිරිම ගැන අපි හැමදාම සැක කරපු තැන් එහෙම පෙනෙවි අවසානම කොටසට යද්දි හොදටම.

    වෙලාවක් තිබ්බොත් බලන්න.
    සුපිරි අපරාධ විමර්ෂණ කතාවක්.
    කාස්ට් එකත් සුපිරි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    Maneka alleged that Rajiv Gandhi had grown sick & tired of interference by Sonia’s Italian connections (Quattrocchi etc) plus her family members who planted themselves in PM’s house.

    Rajiv was deeply upset that he was getting all the flak and blame for their scams. His tenure as PM started on a promising note but turned into a nightmare for him!

    Maneka revealed with utter conviction that before his fatal trip to Sriperumbudur, Rajiv had told Sonia that he was going to divorce her.

    He could not have imagined that he would be blasted into smithereens before he could file his divorce papers.

    Sonia proved her connections with the Sri Lankan terrorists by pleading that Nalini Sriharan and her husband who harboured Dhanu, the suicide bomber, be spared death penalty- though they had a big role in the assassination of Rajiv G.

    Nalini’s daughter Harithra born in prison, was sent to England for higher studies. Who paid for it? They were from a poor family!

    Priyanka even went to meet Nalini in prison. WHY?
    Nalini and four other convicts were released from prison in Nov 2022.

    Now she is comfortably settled in England with her daughter and co accused husband.
    Who arranged such a comfortable after life, including the British visa for those convicted for assassinating India’s prime minister?

    I am not the only one who heard this story from Maneka. This angle should also be investigated.
    Some of Rajiv’s close associates are still alive.
    In my view, Rajiv Gandhi was himself very well meaning and decent.

    He really wanted to do good for India.
    In the few personal interactions I had with him, I was impressed by his sincerity, despite my roaring prejudice against him and the Congress party on account of the 1984 pogrom of Sikhs.

    But the mafias and advisors that surrounded him made sure that he got blamed for the 1984 pogrom led by Congressmen.

    And for several other blunders.

    The truth is screaming to come out.
    If only Modi regime would allow it to surface!
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න.

    ඇයි මරණ දඩුවම ක්‍රියාත්මක නොකලෙ මේ අයට. ඉන්දියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කලා මෙයාලට දඩුවම් නියම කලාට පස්සෙ.

    එතකොට මෙයාලා බේරුනේ කොහොමද .

    අම්මයි තාත්තයි හිරේ ඉන්නකොට එයාලගෙ ලමයා කොහොමද එංගලන්තයේ අද්‍යාපනය හදාරන්නෙ. සල්ලි එන්නෙ කොහෙන්ද.

    මෙයාලා නිදහස් කලාට ඉන්දියාවේ ලොකු විරෝදයක් නෑ. ලංකිකයින් සිරකරුවන් අතර සිටියත්. ඒ ඉන්දියානුවොම තමයි පකිස්තාන කාරයො මරාගෙන කන්න හදන්නෙ. ???

    මේවා මාර ප්‍රශ්න .😑
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න.

    ඇයි මරණ දඩුවම ක්‍රියාත්මක නොකලෙ මේ අයට. ඉන්දියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කලා මෙයාලට දඩුවම් නියම කලාට පස්සෙ.

    එතකොට මෙයාලා බේරුනේ කොහොමද .

    අම්මයි තාත්තයි හිරේ ඉන්නකොට එයාලගෙ ලමයා කොහොමද එංගලන්තයේ අද්‍යාපනය හදාරන්නෙ. සල්ලි එන්නෙ කොහෙන්ද.

    මෙයාලා නිදහස් කලාට ඉන්දියාවේ ලොකු විරෝදයක් නෑ. ලංකිකයින් සිරකරුවන් අතර සිටියත්. ඒ ඉන්දියානුවොම තමයි පකිස්තාන කාරයො මරාගෙන කන්න හදන්නෙ. ???

    මේවා මාර ප්‍රශ්න .😑
    කතාව මුකුත්ම දන්නැති අයට ස්පොයිල්⁣ වෙන නිසා සමහර ඒවා කියන්න බැ.

    නමුත් කොතැනත් මහමොලකරුවන් අහුවෙන්න එද්දි අදිසි හස්ත එනවා. යම් රහස් තියනවා,ඒවායින් ඒවාට සම්බන්ද අය දැක්කාම වෙන හානිය එලිවිම වළක්වන්න කරන දේවල්.. එක්කෝ හොදටම අල්ලන්න පුලුවන් වෙලාවෙදි නැති කරනවා, එලිමිනේට් උන්නැති/කරන්න බැරි අයව ලගට අරන් එකෙන් ගන්න පුලුවන් "ලොකු දේශපාලන වාසියකුත්" ගන්නවා. සමහර වෙලාවට මැරුණු අම්මා අප්පාට වඩා ඡන්ද ගොඩ ලොකු වෙන්න බැරිද බලය කැදර එකාට? 😉

    ලංකාවේ වේවා ඉන්දියාවේ වේවා මිනිස් විරෝධය ඇතිවුන හැම තැනකම ඒක හදන්නේ කවුද?

    මෙකෙදි රහස් ගොඩක් දන්න එකාට අවසානේ කලේ ඒක. ලංකාවේ පාස්කු වලදි සයින්දමරුදු ගෙදරදි උනෙත් ඒක කියලා මට හිතෙන්නේ.