- The Interview (2014) 1080p -

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,686
    11,533
    113
    34
    Crynet Solutions
    අනේ උකපං.. :(
    තොට එහෙමවත් ෆිල්ම් එකක් ගහන්න පුලුවන්ද සහෝ.. බෑනේ බෑනේ..:angry:
    ​

    මම කරපු පිල්ම් එකක් ලීක් උනේ ඔය මේ ලගදි..
    මේවට වගේද ප්‍රතිචාර..
    මුස්ලිම් කි@බක් කිව්වොත් මුස්ලිම් උනත් කමක් නෑ පැල් බදාගෙන සෝක වෙන්නෙ කට්ටිය..
    අර ප්ලේන් එකක් කඩා වැටිල සිංහල කෙල්ලෙක් මැරිල.. ඒ thread එකට බල්ලෙක් වත් නෑ ස්මයිලියක් වත් දාන්න.. ඔන්න ඕකයි තත්වෙ..


    1.gif

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මම කරපු පිල්ම් එකක් ලීක් උනේ ඔය මේ ලගදි..
    මේවට වගේද ප්‍රතිචාර..
    මුස්ලිම් කි@බක් කිව්වොත් මුස්ලිම් උනත් කමක් නෑ පැල් බදාගෙන සෝක වෙන්නෙ කට්ටිය..
    අර ප්ලේන් එකක් කඩා වැටිල සිංහල කෙල්ලෙක් මැරිල.. ඒ thread එකට බල්ලෙක් වත් නෑ ස්මයිලියක් වත් දාන්න.. ඔන්න ඕකයි තත්වෙ..


    1.gif

    ​
    එහෙම තමා සහෝ මේ සමාජයේ තත්ත්වය.. කොයි කෙනත් රොක් වෙන්නෙ වැඩි ලාභය තියෙන තැනට.. ඇයි මාටින් වික්‍රමසිංහ කිව්වෙ යුගාත්තයේ.. අනුගත වෙයන් නැත්තං මැරියං කියලා..:(
    ​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක අර කොරියාවෙ කිම් ජොන්ග් ඉල්ද මොකාද එකා මරන්න හදන සීන් එක තියෙන ෆිල්ම් එක නේ බන්ස්...?

    ඔව් මතෝ​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම කරපු පිල්ම් එකක් ලීක් උනේ ඔය මේ ලගදි..
    මේවට වගේද ප්‍රතිචාර..
    මුස්ලිම් කි@බක් කිව්වොත් මුස්ලිම් උනත් කමක් නෑ පැල් බදාගෙන සෝක වෙන්නෙ කට්ටිය..
    අර ප්ලේන් එකක් කඩා වැටිල සිංහල කෙල්ලෙක් මැරිල.. ඒ thread එකට බල්ලෙක් වත් නෑ ස්මයිලියක් වත් දාන්න.. ඔන්න ඕකයි තත්වෙ..


    1.gif

    ​

    27වෙනිදා ටෙලිකොං එක තෑගි දුන්නා 30ක් බෑවා :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මම කරපු පිල්ම් එකක් ලීක් උනේ ඔය මේ ලගදි..
    මේවට වගේද ප්‍රතිචාර..
    මුස්ලිම් කි@බක් කිව්වොත් මුස්ලිම් උනත් කමක් නෑ පැල් බදාගෙන සෝක වෙන්නෙ කට්ටිය..
    අර ප්ලේන් එකක් කඩා වැටිල සිංහල කෙල්ලෙක් මැරිල.. ඒ thread එකට බල්ලෙක් වත් නෑ ස්මයිලියක් වත් දාන්න.. ඔන්න ඕකයි තත්වෙ..


    1.gif

    ​

    ඇයි බොල ඒවටත් කොටලා එන ගමන් මේ............:growl: ​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පැටියා;17827024 said:
    ඕක මාසෙකට විතර කලින් බැලුවා බං උතුරු කොරියා ඩයල් එකට හුටං කරපු සීන් එකට Sony එක හැක් වුනේ ඕක නිසානෙ හිටං.

    අපි නම් Yify එනකන්ම හිටියා කියහන්කෝ :(​
    ​
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පැටියා;17827070 said:
    27වෙනිදා ටෙලිකොං එක තෑගි දුන්නා 30ක් බෑවා :)

    මොනාද කියලා හිටං කෝ බොල :oo:​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,686
    11,533
    113
    34
    Crynet Solutions
    පැටියා;17827070 said:
    27වෙනිදා ටෙලිකොං එක තෑගි දුන්නා 30ක් බෑවා :)

    ට හිකෙයි කිව්වලු.. මේ සැරේ ආවෙ නෑ නෙ බන් මට.. :/
    ඊයෙ රෑ extra 1gb ගත්ත මම.. විනාඩි පහක් ගියේ නෑ 1gb නැති උනා මගෙ..
    උන්ගෙ මොකක් හරි සිස්ටම් එකේ අවුලක්.. මම කෝල් කරෙත් නෑ උන්ට.. බිලට දාල එවයි දැන්.. කැ@ මිනිස්සු..


    :dull::dull:
    ​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනාද කියලා හිටං කෝ බොල :oo:​
    SLT limit වෙලා තියෙද්දි full speed ආව බං බෑවා 30GB
    ට හිකෙයි කිව්වලු.. මේ සැරේ ආවෙ නෑ නෙ බන් මට.. :/
    ඊයෙ රෑ extra 1gb ගත්ත මම.. විනාඩි පහක් ගියේ නෑ 1gb නැති උනා මගෙ..
    උන්ගෙ මොකක් හරි සිස්ටම් එකේ අවුලක්.. මම කෝල් කරෙත් නෑ උන්ට.. බිලට දාල එවයි දැන්.. කැ@ මිනිස්සු..


    :dull::dull:
    ​

    :lol: කැරි සිද්දිය :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    oka awith kochchara kalda bn
    webdl aawe maasekata withara kalin

    Yify ආවේ නෑනේ බං මං නම් මේක එනකං හිටියේ අරවා සෙට්ල් වෙන්නේ නෑ බං :no:​
    ​