The Kashmir Files

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    2022 ඉන්දියාවේ සිනමාවේ pushpa,KGF,RRR එක්ක තරග කරන්න බැරුව හැම බොලිවූඩ් චිත්‍රපටියක්ම අසාර්ථක වෙද්දී කෝටි 15 වියදම් කරලා කෝටි 350 හොයපු එකම චිත්‍රපටිය.ඇඩෙනවා.පට්ට.මගාරින්න එපා

    https://1337x.to/torrent/5251355/The-Kashmir-Files-2022-Hindi-1080p-WEBDL-x264-AAC-ESub/

    The_Kashmir_Files_poster.jpg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    අම්මෝ එපා උනා අන්තිමට. එහෙම දේවල් අත්ත කියල හිතනකොටත් මුසල හැගීමක් එන්න.

    ෆිල්ම් එක පට්ට
    ඔව් බන්..මන් ඒ කෑල්ල ගැන කතා කරන්න කැමතිත් නැහැ..performance නම් outstanding
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    හින්දි ෆිල්ම් එකක් බලල නැ අවුරුදු 12කින් විතර.. මේක නම් බලන්න හිතෙනවා..
    එන්ජෝයි කරන්න පුළුවන් එකක් ද නැත්තනම් පොලිටිකල් මොනා හරි ගේම් එකක් ගැන කියන එකද්ද ?
    balanna..recommend karanawa
     
    • Like
    Reactions: Darkseid and NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    එන්ජෝයි කරන්න පුළුවන් එකක් ද නැත්තනම් පොලිටිකල් මොනා හරි ගේම් එකක් ගැන කියන එකද්ද ?
    ඩබලක් හරි ත්‍රිබලක් හරි බලපම් එන්ජෝයි කරන්න
     
    Last edited: