The King and නොද-King

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,358
    5,696
    113

    ජනපති තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක​

    දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.

    ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව සිටී අයුරු ඡායාරූපයේ දැක් වේ.

    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවා.
    eb02b0018d7bf9def53a30b4e7464e9800405eec.jpeg
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    senior professor - පිස්සු හුක්තල බන් ලංකාවේ ඉන්නේ.
    "Professor" is the highest academic rank, There is no such academic rank as a "Senior Professor"
    ලන්කාවෙ ගොඩක් උන් ඔහොමයි බන්. බොරු මාන්නක්කාර කම විතරයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    senior professor - පිස්සු හුක්තල බන් ලංකාවේ ඉන්නේ.
    "Professor" is the highest academic rank, There is no such academic rank as a "Senior Professor"
    ලොකුවට දැම්මම ගැම්මක් තියනව නේ බන් ඉතින් අපේ පොන්සියෝන්ට..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ වයසේ උබලගේ සීයලා ගෙදර වත් තනියම තියලා යනවද බන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    senior professor - පිස්සු හුක්තල බන් ලංකාවේ ඉන්නේ.
    "Professor" is the highest academic rank, There is no such academic rank as a "Senior Professor"
    අනිවා. ජ්‍යෙෂ්ඨ නිතිඥය අනිත් එක. එහෙම සුත්තකුත් නැ ඒ උනාට කියාගෙන යනවා

    මහාචාර්ය කැල්ලත් පාවිච්චි කරන්න පුලුවන් උගන්වනවානම් විතරයි. සම්මානයකින් ලබාදුන්නැත්තම් අයින් උනාම නිකම්ම ආචාර්ය විතරයි. නමුත් ලංකාවේ ඉන්නවා සදාකාලික මහචාර්යවරු.
    මම දන්න අයගෙන් නලින්ද සිල්වා නම් කැම්පස්එකෙන් අයින් උනාම මහචාර්ය ඉදන් ආචාර්ය කියලා මාරු කරගත්තා
     
    • Like
    Reactions: -333-

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    senior professor - පිස්සු හුක්තල බන් ලංකාවේ ඉන්නේ.
    "Professor" is the highest academic rank, There is no such academic rank as a "Senior Professor"
    Loku gadget ekak aththe wate un sellama dalaaa eka wenna athi senior lol
     
    • Like
    Reactions: -333-