The Last Song

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ලස්සන Film එකක්

    මේ movie එකත් මම දැන් thamai බලලා ඉවර උනේ....Drama, Romance වර්ගයට වැටෙන film එකක්.

    අපේ ජීවිතයට ආදරය අවශ්‍ය වෙන්නේ කොහොමද.... අපිට පිටින් හම්බවෙන ආදරයට සමානව අපේ දෙමව්පියන්ගේනුත් අපිට ලැබෙන ආදරයේ තරම මේකෙදි අපිට හොදටම දැනෙනවා...:)

    ජීවිතයට අලුතින් දෙයක් ඉගෙන ගන්න පුළුවන් හැමෝම බලන්න.... ලස්සන movie ekak...:cool:.



    miley-cyrus-the-last-song_61851505.jpg


    The+Last+Song+Liam+Hemsworth++Miley+Cyrus.jpg




    The-Last-Song.jpg


    Torrent File :- http://www24.zippyshare.com/v/77091129/file.html
     
    Last edited: