The Line: NEOM පිස්සුවක් ඈ....

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    maxresdefault.jpg

    මන් හිතනව මේ Project එක ගැන හැමෝම දැනුවත් ඇති කියල.

    maxresdefault.jpg

    2030 වෙනකොට මේ NEOM Project එකේ පලමු අදියර ඉවර කරනව කියල තමයි CEO කියන්නෙ. අවුරුදු 50 කින් වගෙ මේ The Line: NEOM Project එක සම්පූර්ණයෙන් ඉවර කරන කියලත් කියල තියනවා.
    මේක Smart City එකක්. දිග Line එකක් විදිහට තමයි හදල තියෙන්නේ. Layer තුනකින් මේක බෙදෙනවා.
    1. උඩ තියන කොටස මිනිසුන් ගැවසෙන, වාසය කරන කොටස.

    2. දෙවැනි කොටස සෙවා වලට, වෙලදසැල් වලට.
    3. පහලින්ම තියන කොටස එ කියන්නෙ පොලව යට කොටස ප්‍රවාහන සේවයට වෙන් කරල තියනවා.
    මේ Smart City එකෙ උස 500 m ද දිග 178 Km ද වෙනවා.

    the-line-3.jpg

    Saudi Arabia වල තියන Project එක්ක බලුවම The Line කියන Project එක බොරු කියලත් කියන්න බෑ.

    neon-170-kilometre-long-skyscraper-city-saudi-arabia-the-line_dezeen_2364_hero_10-1024x576.jpg

    The-Line-Project-37-1152x1536-1-768x1024.jpg

    line-content-04-unchanged.jpg

    මෙන්න එයලගෙ සයිට් එක
    www.neom.com

    මේක බලනකොට මතක් වෙන Film මොනවද කියල කොටාගෙන යමු බලන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City

    ඔව්වායෙ ගෙවල් ගන්න කොටිපතියො වෙන්න ඔනි .ගොඩක්ම සුද්දොන්ට තමා ඔව්ව වෙන් වෙන්නෙ.
    ඒ වගෙම අපෙ රටවල් වල එවුන්ට ඔව්වායෙ රැකියා අවස්ථා උනත් ලබාගන්න බැරි නැහැ .
    හොඳ කන්සෙප්ට් එකක් .
    එත් සාර්ථක වෙයිද කියන දෙ කියන්න අමැරුයි.හෙතුව සෞදිය තෙල් වලින් දුවන රටක් .තෙල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනව අනාගතයෙදි ඉලෙක්ට්‍රික් කාර්ස් එක්ක .
    ඉතින් එහෙම බැලුවහම ප්‍රොජෙක්ට් එක නතර කරන්න වෙයිද දන්නෙත් නැහැ