මන් හිතනව මේ Project එක ගැන හැමෝම දැනුවත් ඇති කියල.
2030 වෙනකොට මේ NEOM Project එකේ පලමු අදියර ඉවර කරනව කියල තමයි CEO කියන්නෙ. අවුරුදු 50 කින් වගෙ මේ The Line: NEOM Project එක සම්පූර්ණයෙන් ඉවර කරන කියලත් කියල තියනවා.
මේක Smart City එකක්. දිග Line එකක් විදිහට තමයි හදල තියෙන්නේ. Layer තුනකින් මේක බෙදෙනවා.
1. උඩ තියන කොටස මිනිසුන් ගැවසෙන, වාසය කරන කොටස.
2. දෙවැනි කොටස සෙවා වලට, වෙලදසැල් වලට.
3. පහලින්ම තියන කොටස එ කියන්නෙ පොලව යට කොටස ප්රවාහන සේවයට වෙන් කරල තියනවා.
මේ Smart City එකෙ උස 500 m ද දිග 178 Km ද වෙනවා.
Saudi Arabia වල තියන Project එක්ක බලුවම The Line කියන Project එක බොරු කියලත් කියන්න බෑ.
මෙන්න එයලගෙ සයිට් එක
www.neom.com
මේක බලනකොට මතක් වෙන Film මොනවද කියල කොටාගෙන යමු බලන්න.
