The lion king

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    Kohomada bn?
    Ela machan balapan. Siraawata karala thiyenawa. :yes:
    Visuals and Music patta, :love: (It should be, because this is 25 years after the original ). Mufasa marena part eka ehema hondata thiyenawa. But I still vote for the original, idk. detail discussion ekak daamu umbalath baluwata passe. :):)
     
    • Like
    Reactions: sithija.h

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    සුපිරි සින්ඝලු පුලුහන් නම් IMAX බලපල්ලා විත් ඩොල්බි ATMOS හැන්ස් ZIMER ගේ MUSIC ගැනනම් කියන්න දෙයක් නැ පොඩි කාලෙත් MUFASA මැරෙන සීන් එකට ඇ ඩුනා ඒ සින් එක දන්නව උනත් මේ සැරෙත් ඇඩුන මට හිතා ගන්න බැ ඩිස්නි උන් මිනිස්සුන්ගේ EMOTIONS වලට මෙච්චර TOUCH වෙන්න කොහොම කරනවද කියල මුන් මාර කට්ටක් කාල ටියනවා ඔය ෆිල්ම් එක හදන්න YOU TUBE එකේ තියනවා බලපල්ලා ..අයෙත් කියන්නේ පුලුහන් උන් IMAX බලපල්ලා ..