The Lord Of The Rings කට්ටිය එදා සහ අද ...

කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්රෝඩො එක්ක

යකෝ අනිත් උන් ඔක්කොම වයසට යද්දී මු විතරක් තිරිහන් වෙලා වගේ
![]()

ඇයි උට්ටො තියොඩන්ගෙ දුව ඉන්නෙ ? නම මතක නෑ![]()
]
කඩුවෙන් ඇනල අර මොකාද එකා මරන්නෙ. එකී නිකන් සහය චරිතයක් වගේ නෙ, අනික අක්ක පාට් එකක් තිබ්බේ වයස වැඩි. හැරී පොටර් එකේ වගේ ෆ්රෝඩො ගේ වයසේම හුරුබුහුටි කෙනෙක් ඉන්න තිබ්බේ.
අර අන්තිමට එකෙක්ව අස්සයා පිටේ තියාගෙන යුද්දෙට ගිය කෙල්ල නේදකඩුවෙන් ඇනල අර මොකාද එකා මරන්නෙ. එකී නිකන් සහය චරිතයක් වගේ නෙ, අනික අක්ක පාට් එකක් තිබ්බේ වයස වැඩි. හැරී පොටර් එකේ වගේ ෆ්රෝඩො ගේ වයසේම හුරුබුහුටි කෙනෙක් ඉන්න තිබ්බේ.