The Lord Of The Rings කට්ටිය එදා සහ අද ...

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    The Lord Of The Rings කට්ටිය එදා සහ අද ...

    lord_of_the_rings_01.jpg

    lord_of_the_rings_02.jpg

    lord_of_the_rings_03.jpg

    lord_of_the_rings_04.jpg

    lord_of_the_rings_05.jpg

    lord_of_the_rings_06.jpg

    lord_of_the_rings_07.jpg

    lord_of_the_rings_08.jpg

    lord_of_the_rings_09.jpg

    lord_of_the_rings_10.jpg

    lord_of_the_rings_11.jpg

    lord_of_the_rings_12.jpg

    lord_of_the_rings_13.jpg

    lord_of_the_rings_14.jpg

    lord_of_the_rings_15.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hobbit extended bluray එකේ extra clip වලට හැමෝගෙම cut දල තියෙනවා,
    සමහර උන්ට ඇත්තටම ඇඩෙනවා බන් ෆිල්ම් එක ෂූට් කරලා ඉවර වෙද්දී,:sorry::sorry:
    නළුවන්ගේ ඉදල ස්ටෆ් එකේ හැමෝම එකා වගේ වැඩ කරන්නේ,

    ඒ වගේ ෆිල්ම් එකක් ෂූට් කරන තැනක් ඉන්න ලැබෙන එකත් වාසනාවක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්‍රෝඩො එක්ක :love:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    යකෝ අනිත් උන් ඔක්කොම වයසට යද්දී මු විතරක් තිරිහන් වෙලා වගේ :lol::lol::lol:

    lord_of_the_rings_15.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Orlando Bloom
    මෙයා බුද්ධාගමේ කෙනෙක්.
    අවුරුදු 19 ඉදන් බුද්ධාගමේ කෙනෙක් මෙයා.

    orlandobloom300.jpg

    latest

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්‍රෝඩො එක්ක :love:

    ඇයි උට්ටො තියොඩන්ගෙ දුව ඉන්නෙ ? නම මතක නෑ :baffled: :baffled:

    යකෝ අනිත් උන් ඔක්කොම වයසට යද්දී මු විතරක් තිරිහන් වෙලා වගේ :lol::lol::lol:

    lord_of_the_rings_15.jpg

    :baffled: :baffled:
    මුද්දෙ බලේ :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උට්ටො තියොඩන්ගෙ දුව ඉන්නෙ ? නම මතක නෑ :baffled: :baffled:
    ]

    අර අන්තිමට එකෙක්ව අස්සයා පිටේ තියාගෙන යුද්දෙට ගිය කෙල්ල නේද :oo: කඩුවෙන් ඇනල අර මොකාද එකා මරන්නෙ. එකී නිකන් සහය චරිතයක් වගේ නෙ, අනික අක්ක පාට් එකක් තිබ්බේ වයස වැඩි. හැරී පොටර් එකේ වගේ ෆ්‍රෝඩො ගේ වයසේම හුරුබුහුටි කෙනෙක් ඉන්න තිබ්බේ.:sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර අන්තිමට එකෙක්ව අස්සයා පිටේ තියාගෙන යුද්දෙට ගිය කෙල්ල නේද :oo: කඩුවෙන් ඇනල අර මොකාද එකා මරන්නෙ. එකී නිකන් සහය චරිතයක් වගේ නෙ, අනික අක්ක පාට් එකක් තිබ්බේ වයස වැඩි. හැරී පොටර් එකේ වගේ ෆ්‍රෝඩො ගේ වයසේම හුරුබුහුටි කෙනෙක් ඉන්න තිබ්බේ.:sorry:

    ඔව් ඔව් එයා තමා ඒකිගෙ කොහෙද යකෝ අක්ක පාට් :baffled: :baffled:
    ඇරගොන්ටත් ලයින් දැම්මනෙ යාලුවෙන්න :baffled: :baffled:
    ඇයි සහය චරිතයක් කියන්නෙ නාස්ගුල් කෙනෙක්ව මැරුවෑකිද සහය චරිතයකට :sorry: :sorry:
    ෆ්‍රෝඩෝ මං හිතන හැටියට ඒ හැටි ලාබාල නෑ බං හොබිට්ස් කොහොමත් පොඩි නිසයි ඌ පොඩි එකා වගේ පෙන්නන්නෙ නැත්තං ඌත් ලමයි තුන් හතර දෙනෙක් ඉන්න ඕනෙ තාත්ත කෙනෙක්ගෙ වයසෙ මුද්දක් එල්ලං ලෝකෙ වටේ ගිය හින්ද බැඳගන්න කාලයක් නැති උනාට :sorry: :sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අර අන්තිමට එකෙක්ව අස්සයා පිටේ තියාගෙන යුද්දෙට ගිය කෙල්ල නේද :oo: කඩුවෙන් ඇනල අර මොකාද එකා මරන්නෙ. එකී නිකන් සහය චරිතයක් වගේ නෙ, අනික අක්ක පාට් එකක් තිබ්බේ වයස වැඩි. හැරී පොටර් එකේ වගේ ෆ්‍රෝඩො ගේ වයසේම හුරුබුහුටි කෙනෙක් ඉන්න තිබ්බේ.:sorry:

    Éowyn married :P
    lord_of_the_rings_14.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්‍රෝඩො එක්ක :love:

    kellek nethi hinda thamai ring eka mordor walata giniyanna puluwan wenne nethnam u kella passe yanna giyanam wede del wenawa.:yes: