Éowyn married
![]()
හප්පා

මෙලිසන්ඩ්රේ මාලෙ ගැලෙව්ව වගේනෙ බං මේ මොකෑ වෙලා තියෙන්නෙ

Éowyn married
![]()


අක්ක කිවේ බන් ෆ්රෝඩොයි ඌ එක්ක හිටපු අනිත් දෙන්නටයි ඌ අක්ක වගේනෙ. අස්සයා පිටේ යද්දිත් අරූ අම්මට තුරුල් වෙලා යනව වගේ නෙ තුරුල් වෙලා ගියේ.ඔව් ඔව් එයා තමා ඒකිගෙ කොහෙද යකෝ අක්ක පාට්![]()
ඇරගොන්ටත් ලයින් දැම්මනෙ යාලුවෙන්න![]()
ඇයි සහය චරිතයක් කියන්නෙ නාස්ගුල් කෙනෙක්ව මැරුවෑකිද සහය චරිතයකට![]()
ෆ්රෝඩෝ මං හිතන හැටියට ඒ හැටි ලාබාල නෑ බං හොබිට්ස් කොහොමත් පොඩි නිසයි ඌ පොඩි එකා වගේ පෙන්නන්නෙ නැත්තං ඌත් ලමයි තුන් හතර දෙනෙක් ඉන්න ඕනෙ තාත්ත කෙනෙක්ගෙ වයසෙ මුද්දක් එල්ලං ලෝකෙ වටේ ගිය හින්ද බැඳගන්න කාලයක් නැති උනාට![]()
![]()
අපි ඕක බලන කාලේ අපිටත් අක්ක වගේ එතකොට.
kellek nethi hinda thamai ring eka mordor walata giniyanna puluwan wenne nethnam u kella passe yanna giyanam wede del wenawa.![]()


අක්ක කිවේ බන් ෆ්රෝඩොයි ඌ එක්ක හිටපු අනිත් දෙන්නටයි ඌ අක්ක වගේනෙ. අස්සයා පිටේ යද්දිත් අරූ අම්මට තුරුල් වෙලා යනව වගේ නෙ තුරුල් වෙලා ගියේ.අපි ඕක බලන කාලේ අපිටත් අක්ක වගේ එතකොට.
![]()

කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්රෝඩො එක්ක
හැරී පොටර් එකේ කෑලිම කියල කියක් නම් හිටියද!!

කෙල්ලෙක් නැති එක තමා අඩුව, හැරී පොටර් එකේ වගේ ලස්සන ගෑනු ළමයෙකුත් හිටියනං ෆ්රෝඩො එක්ක
Middle earth wala ganu kiheda baaan. Only woman mentioned in hobbit book is bilbos mother
ෆ්රෝඩො ගේ යාලුව කසාදත් බැන්දේ එකියක්වMiddle earth wala ganu kiheda baaan. Only woman mentioned in hobbit book is bilbos mother
